තේ ගම්මාන පන්සීයක් ස්ථාපිත කිරීමේ ගාලු දිස්ත්රික් වැඩසටහන ඇරැඹේ
දල්ලෙන් දලුලන රටක් තේමාව කර ගනිමින් තේ ගම්මාන පන්සීයක් ස්ථාපිත කිරීමේ ගාලු දිස්ත්රික් සමාරම්ක උත්සවය ජූලි මස 15 වැනි දින ගාල්ල, නියාගම, වත්තහේන, අඬාරාදෙණිය රුහුණු තේ කර්මාන්ත ශාලා පරිශ්රයේදී ගාලු දිසා පාර්ලිමේන්තු මන්තීවරුන් වන නිශාන්ත පෙරේරා, ටී. කේ. ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරිණ.