ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹේ දිගුකාලීන ප්‍රජා සංවර්ධනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් සමාජ ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය විසින් ඩේවිඩ් පීරිස් සමූහ සමාජ සවිබලගැන්වුම (David Pieris Group Social Empowerment Drive) නමින් දින පහක පුළුල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් අද (ජූලි 15) සිට 19 දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. 15 July 2026
2027 දී ලංකාවේ වර්ධනය පහලට උද්ධමනය ඉහළට - ආසියානු සංවර්ධන බැංකුව හෙළිකරයි වර්තමානයේදී මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් උද්ගතව පවතින ගෝලීය වටපිටාවත් සමගින් 2027 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවටත්, උද්ධමනය ඉහළ යනු ඇති බවටත් පුරෝකථනය කරන බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) පවසයි. 13 July 2026
ලැයිස්තුගත සමාගම්වල ඉපැයීම් පිට පිට කාර්තු තුනකදී පහළට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ පළමු කාර්තුවේදී වාර්තා කළ ඉපැයීම් 2025 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 11.4ක අඩුවීමක් පවතින බව වාර්තා වෙයි. 13 July 2026
මුල් මාස පහේදී රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2.54ක් මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගත වූ මුල් මාස පහ තුළ රජයේ ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 2,537 ක් (රුපියල් ට්‍රිලියන 2.54ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් රුපියල් බිලියන 1,942.36 ක (රුපියල් ට්‍රිලියන 1.94ට) සාපේක්ෂව සියයට 30.60 ක වර්ධනයකි. 13 July 2026
ජනවාරි - ජුනි සංචාරක ආදායමේ සියයට 11.8 ක අඩුවීමක් 2026 ජනවාරි සිට ජුනි දක්වා මුල් මාස හයක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,511 ක් ලෙස සටහන්ව තිබේ. 13 July 2026
මුල් මාස හයට ප්‍රේෂණ මුදල් ආදායමේ සියයට 23.2 ක වර්ධනයක් මේ වසරේ මුල් මාස හය තුළ විදෙස් ගත ශ්‍රමිකයන් හරහා මෙරටට ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,605 ක් ලෙස සටහන්ව තිබේ. 13 July 2026
සංචාරක ආදායම් කාන්දුවීම වැළැක්වීමට පියවර ගන්නවා - SLTDA සභාපති සංචාරක කර්මාන්තයේ ඩොලර් ආදායම් අතරින් වැඩි ප්‍රමාණයක් රටින් පිටතට ගලා යෑමක් හෙවත් ආදායම් කාන්දුවීම වළක්වා ගැනීම සඳහා මේ වනවිට පියවර කිහිපයක් ගෙන තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කරයි. 13 July 2026
තේ අපනයන ආදායම ඩොලර් බිලියනයකින් ඉහළ නැංවීමට පොකුරු තේ ගම්මාන 500ක් 2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම දැනට පවතින ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක සිට ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් පොකුරු තේ ගම්මාන 500ක වැඩසටහන ජූලි 15 ආරම්භ කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. 13 July 2026
2025 දී සිමෙන්ති අලෙවිය සියයට 16 කින් ඉහළ ගිහින් පසුගිය 2025 වසරේදී මෙරට සිමෙන්ති අලෙවිය මෙට්‍රික් ටොන් 5.29ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේදී සිමෙන්ති අලෙවි වූ මෙට්‍රික් ටොන් 4.56ට සාපේක්ෂව සියයට 16ක වර්ධනයකි. 13 July 2026
සමාගම් ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවයි සමාගම් සහ සමිති ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 13 July 2026
නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.45ක් දක්වා අඩු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදෙස් මුදල් සංචිතයේ වත්කම පසුගිය ජූනි මාසය අවසන් වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,450 ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි. 13 July 2026
වඩාත් තිරසාර සුළු - මාධ්‍ය පරිමාණ ව්‍යවසායක පරිසර පද්ධතියක් ගොඩනැගීම අතිශය සංකීර්ණද ? ශ්‍රී ලංකාව තුළ සාර්ථක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) පරිසර පද්ධතියක් බිහි කිරීමට අවශ්‍ය වන්නාවූ සවිබලගන්වන බැංකු හා මූල්‍ය පද්ධතියක් ගොඩනැගීම සඳහා පසුගිය වසර 70ක කාලය තුළ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතන රැසක සහයෝගය හා පහසුකම් ලබාගෙන ඇත. යථාර්ථය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ශක්තිමත් නියාමන යාන්ත්රණයට ස්තූතිවන්ත වන්නට, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ සජීවී බැංකු සහ මූල්‍ය භූ දර්ශනයක් අපට තිබිමයි. 13 July 2026
ඉන්දු - ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට නියෝජිතයෝ එති දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ව්‍යාපාරික හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනයේ (FIEO) ප්‍රධානත්වයෙන් යුත් 31 දෙනකුගෙන් සමන්විත විශේෂ ව්‍යාපාරික නියෝජිත පිරිසක් පසුගිය ජූලි 8 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූහ. 13 July 2026
පිටිගල අතුකෝරළ තේ කර්මාන්තශාලාව තේ වෙන්දේසියේදී උපරිම මිල වාර්තා කරයි පිටිගල ප්‍රදේශයේ පිහිටි අතුකෝරළ තේ කර්මාන්තශාලාව විසින් නිෂ්පාදනය කරන ලද තේ වර්ගයක්, 2026 ජූලි 7 වන දින පැවැති තේ වෙන්දේසියේදී Low Grown Category යටතේ ඉහළම මිලක් ලබා ගැනීමට සමත් වී ඇත. 13 July 2026
හේමාස් රෝහල්-රසායනාගාර ජාලයට ජාතික තත්ව සම්මාන 30ක් සෞඛ්‍ය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය පිළිබඳ ජාතික මට්ටමේ නව ප්‍රමිතියක් සනිටුහන් කරමින්, z2026 ජාතික තත්ව සහ ඵලදායිතා සම්මේලනයේ දී’ (NCQP) සම්මාන 30ක් දිනා ගැනීමට හේමාස් රෝහල් සහ රසායනාගාර ජාලය සමත්ව ඇත. මෙරට තනි රෝහල් සමූහයක් විසින් දිනා ගන්නා ලද ඉහළම සම්මාන සංඛ්‍යාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ. 13 July 2026
මෙරට ප්‍රථම කොමිස් ගාස්තු රහිත රයිඩ්-හේලිං වේදිකාව TruRout ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්රයේ නව පෙරළියක් කරමින් රියැදුරන්ගෙන් ගමන් වාරයකට කොමිස් ගාස්තු අය නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිඞ්-හේලිං වේදිකාව වන TruRout නිල වශයෙන් හඳුන්වා දී තිබේ. සාම්ප්‍රදායික කොමිස් පදනම් කර ගත් ව්‍යාපාර ආකෘතිය වෙනුවට දායකත්ව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රියැදුරන්ගේ ආදායම වැඩි කිරීම හා මගීන්ට විනිවිදභාවයෙන් යුත් ගාස්තු පද්ධතියක් හඳුන්වාදීම මෙහි අරමුණයි. 13 July 2026
‘The Mission to Extraordinary’ තේමාව සමගින් SLIM DIGIS 2.6 නිල වශයෙන් ආරම්භ වෙයි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 13 July 2026
කටුපොල් වගාවෙන් පස වැනසෙනවාද ? ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිථ්‍යා මත සහ සහ වැවිලි පරිසර පද්ධතිවල සමස්ත පාරිසරික සෞඛ්‍යය දුර්වල කරයි යන චෝදනා බොහෝවිට ඉදිරිපත් වේ. 13 July 2026
පන්ති කාමරයට නිර්මාණශීලීත්වය: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කලාපීය සංවාදයක් British Council විසින් වේගයෙන් වෙනස් වන ලෝකයක් වෙනුවෙන් සිසුන් සූදානම් කරවීමට නිර්මාණශීලීත්වය, අන්තර්කරණය සහ තාක්ෂණය උපයෝගී කරගත හැක්කේ කෙසේ දැයි ගවේෂණය කිරීම සඳහා දකුණු ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ අධ්‍යාපනඥයන් එකම වේදිකාවකට රැගෙන එන, නොමිලේ පවත්වනු ලබන මාර්ගගත සමුළුවක්. 13 July 2026
නැගෙනහිර පළාතේ ආයෝජන සහ සංචාරක අවස්ථා සොයාබැලේ ත්‍රිකුණාමලය කේන්ද්‍රීය නැගෙනහිර පළාතේ ජාත්‍යන්තර ආයෝජන සහ සංචාරක හවුල්කාරීත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ගුණනාදන් මහතාගේ සහභාගීත්වයෙන් ආසියානු තානාපතිවරුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ හමුවක් ඉකුත්දා (10) ත්‍රිකුණාමලය බ්‍රිජ් රිසොර්ට්හිදි පැවැත්වුණි. 13 July 2026
AHC සමූහ ව්‍යාපාරය අධ්‍යාපන ක්ෂේත්රයට පිවිසේ කෘෂිකර්මාන්ත, සංචාරක සහ අපනයන ක්ෂේත්රවල නියුතු AHC සමූහ ව්‍යාපාරය තම ක්ෂේත්රය පුළුල් කරමින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති මානව හිමිකම් නායකත්ව සමුළුවේදී ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ටර්නැෂනල් ඩිප්ලොමැසි අධ්‍යාපන ආයතනය නිල වශයෙන් ආරම්හ කළේය. 13 July 2026
BWIO සම්මාන උළෙලේදී ආචාර්ය බුද්ධිමා අබේගුණවර්ධන Women Icon of the Year සම්මානය දිනයි ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට, මෙහෙයුම් විශිෂ්ටත්වයට, නවෝත්පාදනයට හා ආයතනික නායකත්වයට දුන් සුවිශේෂ දායකත්වය අගයමින් ආචාර්ය කේ. ඒ. බුද්ධිමා ඉන්දු අබේගුණවර්ධන Business World International Organization සංවිධානය කළ ගල්කිස්ස හෝටලයේදී පැවති BWIO 2026 සම්මාන උළෙලේදී Women Icon of the Year 2026 සම්මානයෙන් පිදුම් ලැබුවාය. 13 July 2026
ඩොලර් බිලියන 3.5ක සංචාරක ආදායම් අපේක්ෂාවක් මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ වුවත් 2026 වසර තුළදී මෙරට වෙත සංචාරකයන් ලක්ෂ 25 සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසර තුළ සංචාරක කර්මාන්තය හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5ක් උපයා ගත හැකි වනු ඇතැයිද එම අමාත්‍යාංශයේ අදහස වී තිබේ. 10 July 2026
PMF ෆිනෑන්ස් රු.බි. 1ක ණයකර නිකුතුව ඉවත් කර ගනී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන PMF Finance PLC සමාගම සිදු කිරිමට සැලසුම් කළ රුපියල් බිලියන 1ක් වටිනා ණයකරය නිකුත් නොකිරිමට තීරණය කළ බව පවසයි. 10 July 2026
පුත්තලමට “Silicone City” නමින් නවීන කර්මාන්ත පුරයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය මහවැව - හොරකැලේ වත්ත ගොවිපොළ පරිශ්‍රයේ පිහිටා ඇති වටිනා සිලිකා වැලි නිධිය ආශ්‍රිතව “Silicone City” නමින් නවීන කර්මාන්තපුරයක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 10 July 2026
SME ව්‍යාපාර වැඩි වශයෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගතවීම අවශ්‍යයි - CA Sri Lanka සභාපති ටිෂාන් සුභසිංහ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම එම ව්‍යාපාරවල මෙන්ම රටේ ආර්ථික වර්ධනයටද අවස්ථාවක් බවත්, එම ව්‍යාපාර සතුව ආයතනික පාලනය සහ මූල්‍ය විනය නොමැතිවීම එම අවස්ථාව මගහැරීමට බාධාවක් වී තිබෙන බවත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) සභාපති ටිෂාන් සුභසිංහ මහතා පැවසීය. 10 July 2026
ජාතික තීරු බදු ප්‍රතිපත්තියට මුදල් කාරක සභාවේ අනුමැතිය රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. 10 July 2026
මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කෙරේ මහනුවර නාගරික අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 10 July 2026
ශ්‍රී ලංකා එක්ස්පෝ 2027ට ලියාපදිංචි වීමේ අවස්ථාව ජූලි 31 දක්වා දිර්ඝ කෙරේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන Sri Lanka Expo 2027 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් ලෙස ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 31 දක්වා විවෘත කර ඇතැයි එම මණ්ඩලය පවසයි. මෙම ප්‍රමුඛතම වෙළඳ ප්‍රදර්ශනය, 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වීමට නියමිතය. 10 July 2026
ඊජිප්තුවේ හෙළ ඇපරල් මෙහෙයුම් එමරල්ඩ් යටතට මෙරට මුල් පෙළේ ඇගලුම් සමාගමක් වන හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත හෙල ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් ලිමිටඩ් යටතේ පවත්වාගෙන ගිය හෙළ ක්ලෝතින්ග් ඊජිප්ට් SAE සමාගමේ මෙහෙයුම් එමරල්ඞ් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම වෙත පැවරීමක් සිදු කර ඇතැයි එම සමාගම අනාවරණය කරයි. 10 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026