කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව ඇරැඹීමට ප්‍රථම Vietjet ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මාන ලබයි කොළඹ සහ හෝ චි මිං නගරය අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවක වියට්ජෙට් (Vietjet) සමාගම පුද්ගලයන්ට මුල් තැන දෙන ආයතනික සංස්කෘතියක් වෙනුවෙන් නැවත වරක් ජාත්‍යන්තරව ඇගයීමට ලක්ව තිබේ. 17 July 2026
පහ වසර ශිෂ්‍යත්ව දරු දැරියන්ට මහජන බැංකුවෙන් සම්මන්ත්රණ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කර, අධ්‍යාපනික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් මහජන බැංකුවේ සිසු උදාන ගිණුම හා චූටි බබා පුවත්පත එක්ව ශිෂ්‍යත්ව සම්මන්ත්රණ මාලාවක් ආරම්භ කර ඇත. 17 July 2026
ගමන බ්රේක් නොකර යන්න LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් V Help නවෝත්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් තුළින් රක්ෂණ අත්දැකීම තවදුරටත් උසස් කිරීම සඳහා LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම දක්වන අඛණ්ඩ කැපවීමේ තවත් සුවිශේෂී පියවරක් ලෙස V Help හඳුන්වා දී ඇත. 17 July 2026
Bogawantalawa Tea Estates ලෝක පරිසර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවයි ලොව ප්‍රථම ‘Climate Positive’ තේ සමාගම වන Bogawantalawa Tea Estates PLC සමාගම 2026 ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ ආයතන, පාසල්, වතු සමාගම් සහ පරිසර සංවිධාන වැනි පාර්ශ්ව රාශියක් සමග එක්ව පරිසර සංරක්ෂණ සහ දේශගුණ ක්‍රියාකාරකම් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. 17 July 2026
සන්ෂයින් හෝල්ඩින්ග්ස් SUN Awards 2026 උළෙලේදී සේවක විශිෂ්ටතා අගයයි සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රමුඛතම වාර්ෂික සම්මාන උළෙල වනSUN Awards 2026 අනාගතය නව මානයකින් දකිමු’ යන තේමාව යටතේ මෑතකදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 17 July 2026
Uber:”අපිත් ලංකාවේ ලියාපදිංචි වූ අනෙකුත් ඕනෑම සමාගමක් මෙන්ම පූර්ණ දේශීය සමාගමක්” ලොව ප්‍රමුඛතම ප්‍රවාහන (ride-hailing) සහ බෙදාහැරීම් (delivery) සේවා සපයන තාක්ෂණික යෙදවුමක් වන Uber සමාගම, සිය ශ්‍රී ලාංකීය ව්‍යාපාරික කටයුතු දේශීයකරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කරමින්, සිය දේශීය මෙහෙයුම් Uber Lanka පුද්ගලික සමාගම (Uber Lanka Private Limited) යටතට පත් කර තිබේ. 17 July 2026
රිදී ආර්ථිකයකට රටේ සුදානම මදි ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවත්, එම වයස්ගත ජනගහනයෙන් නිර්මාණය වන රිදී ආර්ථිකයකට රට තුළ පවතින සූදානම තවමත් ප්‍රමාණවත් නොවන බවත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) සඳහන් කරයි. 15 July 2026
කොළඹ මහල් නිවාස මිල ඉහළට-අලෙවිය පහළට 2026 වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස සහාධිපත්‍ය හෙවත් කොන්ඩොමිනියම් (Condominiums) මිල දර්ශකයේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, ඊට සාපේක්ෂව කොළඹ ඇතුළුව ප්‍රධාන නගරවල මහල් නිවාස අලෙවි පරිමාවේ අඩුවීමක් පෙන්නුම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 15 July 2026
කොමර්ෂල් බැංකුවේ රු. බි. 20ක ණයකරයට CSE අනුමැතිය කොමර්ෂල් බැංකුව රු. බිලියන 20ක් රැස් කරගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති සහ එහිම ලැයිස්තුගත කෙරෙන ණයකර නිකුතුවට අනුමැතිය ලබාදුන් බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. 15 July 2026
ඇල්ෆා ෆයර් සර්විසස් සිය මෙහෙයුම් පුළුල් කිරීමට යයි මෙරට තුළ ගිනි නිවීම් උපකරණ නිෂ්පාදනයේ නිරත ඇල්ෆා ෆයර් සර්විසස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමට සූදානමින් සිටින බව පවසයි. 15 July 2026
දෙණියාය නව මූලික රෝහලට ඉන්දියාවෙන් රුපියල් මිලියන 600ක වෛද්‍ය උපකරණ දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇතිවූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයක පිහිටුවීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. 15 July 2026
අග්‍රහාර රක්ෂණයේ සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 30ක් රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණය සඳහා වර්තමානයේදී රජයේ සේවකයන් ලක්ෂ 09 කට ආසන්න පිරිසක් සම්බන්ධව සිටින බවත්, ඒ හරහා අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වන බවත් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනී ආචාර්ය විශාඛා වනසිංහ මහත්මිය සඳහන් කරයි. 15 July 2026
සම්පත් බැංකුවේ හරිත බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණියක් සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා හරිත බැඳුම්කරය වෙත A (lka) ලෙස අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබාදෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 15 July 2026
කටුනායක ගුවන්තොටේ මගී පර්යන්ත ධාරිතාව පුළුල් කිරීමේ රු. බි. 3.77ක කොන්ත්‍රාත්තුව Maga Engineering ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත් වන ගුවන් මගින් රැඳීසිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 15 July 2026
BPPL හෝල්ඩිංග්ස් හේලීස් සමූහයේ Ravi බුරුසු සන්නාමය මිලට ගැනීමට යයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට ප්රමුඛ පෙළේ බුරුසු නිෂ්පාදන සමාගමක් වන BPPL හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම හේලීස් සමූහයට අයත් Ravi Industries Limited සමාගමේ Ravi බුරුසු සන්නාමය සහ පාරිභෝගික පදනම අත්පත් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. 15 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩීමට 2026-2030 ට ජාතික ප්‍රතිපත්තියක් 2026 - 2030 සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මුල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 15 July 2026
නවීන මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 15 July 2026
විශ්වාසය මුල්කරගත් මාධ්‍ය කලාවක අවශ්යාතාව අවධාරණය කළ SLIMFA Media Fest 2026 අතීතයේ ව්‍යාජ හෝ වැරදි තොරතුරක් ජනගත කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් වුවත් වර්තමානය වනවිට එය ඉතාමත් පහසු කටයුත්තක් වී තිබෙන බව ඒ.එන්.අයි පුවත් සේවයේ ප්‍රධාන කර්තෘ සහ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනී ස්මිතා ප්‍රකාශ් මහත්මිය පැවසුවාය. 15 July 2026
LOLC අල්-ෆලාහ් ශ්‍රී ලංකාවේ ප්‍රථම තවරුක් පෞද්ගලික මූල්‍ය සේවාව හඳුන්වා දෙයි LOLC අල්-ෆලාහ්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විකල්ප මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, මෙරට ප්‍රථම ව්‍යුහගත තවරුක් (Tawarruq) පාදක ඉස්ලාමීය ද්‍රවශීලතා විසඳුම “පුද්ගලික මූල්‍ය සඳහා අල්-ෆලාහ් තවරුක්” හඳුන්වා දෙයි. 15 July 2026
ලංකාවේ බැංකුවක් දිනාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව කොමර්ෂල් බැංකුවට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එකවර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව වේ. 15 July 2026
සම්පත් බැංකුවට World Finance Banking Awards හිදී ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් ලෝක මූල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්රවලට අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ. 15 July 2026
ලාංකිකයන්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB-Euro Motors නව හවුල්කාරීත්වයක් ශ්‍රී ලංකාව තුළ වාහන හිමිකාරිත්වය ලබා ගැනීම නවමු මාවතකට යොමු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව, යුරෝ මෝටර්ස් (Euro Motors) සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය. 15 July 2026
Janashakthi Life සමාගම ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම 5 අතරට පැමිණීමට සමත් වී තිබේ. එය පසුගිය වසරේ 7 වැනි ස්ථානයෙහි පැවති අතර, මින් පෙනී යන්නේ Janashakthi Life සම්බන්ධයෙන් පාරිභෝගික ආදරය සහ විශ්වාසය ක්‍රමයෙන් වැඩිදියුණු වෙමින් පවතින බවයි. 15 July 2026
SEC - CSE ආයෝජක හමුවක් හෙට මොනරාගලදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කරන ආයෝජක හමුවක් හෙට (16) මොනරාගල සිලන්රිච් හෝටලයේදී පැවැත්වෙයි. පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙන මෙම හමුව සිංහල මාධ්‍යයෙන් සංවිධානය කෙරී තිබේ. 15 July 2026
තේ පොකුරු ගම්මාන 500 ක් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන පොකුරු තේ ගම්මාන පන්සීයක් ආරම්භ කිරීමේ ජාතික සමාරම්භක උත්සවය ජූලි මස 15 වැනිදා පෙරවරු 9 ට නුවරඑළිය කොත්මලේ හල්ගොල්ල ග්‍රාමයේදී පැවැත්වේ. 15 July 2026
EDB, IFC සහ EU එක්ව ExpoNavigator හරහා නැගෙනහිර සුළු-මධ්‍ය ව්‍යසායකයන්ගේ අපනයන සූදානම ශක්තිමත් කරයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) සමග එක්ව ක්‍රියාත්මක කරන 2026 ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) යටතේ 7 වැනි පළාත් ExpoNavigator වැඩසටහන ඉකුත්දා මඩකලපුවේදී සාර්ථකව පැවැත්විණි. 15 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ සුවිශේෂ පියවරක් තබමින් Ceylon Green Life Plantation (CGLP) සමාගම Ceylon ECO Resort ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේය. ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අක්කර 90ක භූමි ප්‍රදේශයක ඉදි කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා ජෛව විවිධත්ව සංරක්ෂණය එකම වේදිකාවකට ගෙන එන නවතම සංවර්ධන ආදර්ශයකි. 15 July 2026
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවෙන් හපන් ප්රණාම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාව මගින් සංවිධානය කළ 2026 හපන් ප්රණාම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. 15 July 2026
Signature නවතම ශාඛාව ගම්පහදී විවෘත වේ මෙරට ජනප්‍රියතම පිරිමි ඇඳුම් සන්නාමය වන Signature හි නවතම ශාඛාව ගම්පහ නගරයේදී ඉකුත්දා විවෘත කෙරිණි. 15 July 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Motor Plus වෙතින් පොසොන් වන්දනා සමයේ නොමිලේ ආපදා රථ සේවයක් ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවයක් ජූනි මස 28, 29 සහ 30 යන තෙදින පැය 24 පුරා ක්‍රියාත්මක කළේය. 15 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026