ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකද? සම්පූර්ණ යථා තත්වයට පත් වීමකට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම යා යුතුයි මෙම මාර්තු මාසය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) සහාය ලබන ශ්‍රී ලංකාවේ සිව් අවුරුදු ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනෙහි ප්‍රථම භාගය සාර්ථකව සම්පූර්ණ කිරීම සනිටුහන් කරයි. 28 March 2025
කෝටි ගණනක් මුදල් ගිලදැමූ මාදම්පා ගඟේ සංචාරක ව්‍යාපෘතිය අම්බලන්ගොඩ මාදම්පා ගගේ ලස්සන සහ සුන්දරත්වය විදෙස් සංචාරකයන්ට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුනහොත් රටට ගලන ඩොලර් මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. 28 March 2025
උනන්දුවක් නොදක්වන අවසානයේ තරමක වර්ධනයක් ඊයේ (මාර්තු 27) ගනුදෙනු අවසන් වන විට ගනුදෙනු එපමණ තියුණු උන්නදුවක් නොදක්වන ලද අතර සුළු උච්ඡාවචන අවසානයේ දී තරමක වර්ධනයක් සහිතව අවසන් විය. 28 March 2025
අර්බුදයට පෙර තිබු තැනට එන්න තවත් වසර දෙකක් යාවි ශ්‍රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගත්තත් ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ පැවැති මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට ළඟා වීමට අවම වශයෙන් තවත් වසරක හෝ දෙකක 27 March 2025
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් මෙරට සිල්ලර බැංකු ව්‍යාපාරය අත්හරී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පැරණිතම ජාත්‍යන්තර බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට තුළ සිය සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය (wealth and retail banking) වෙනත් පාර්ශ්වයක් වෙත අලෙවි කිරීමට අදහස් කර ඇතැයි පවසයි. 27 March 2025
ශ්‍රී ලංකා ටෙලිකොම් වසරකට පසුව ලාභාංශ ගෙවයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2024 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 25ක් බැගින් මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර තිබේ. 27 March 2025
විදේශ ණය පනත පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට අනුමැතිය විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (26) කොළඹදී පැවසීය. 27 March 2025
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කෙරේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ(26) කොළඹදී පැවසීය. 27 March 2025
Softlogic Life සමාගම Allianz Life Insurance Lanka අත්පත් කරගැනීමට යයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන Softlogic Life සමාගම, Allianz සමූහයට අයත් මෙරට ක්‍රියාත්මක Allianz Life Insurance Lanka Ltd සමාගමේ සියයට 100ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් 27 March 2025
කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ තව දුරටත් සහන ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ණය ගනුදෙනුකරුවන්ට මේ මස 31 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 27 March 2025
ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (25) පැවැති රැස්වීමේදී තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 27 March 2025
ඉන්වෙස්ට් ශ්‍රී ලංකා අද ඇරැඹේ කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව අද (27) 27 March 2025
ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් වැඩියි මේ දිනවල බිස්නස් කොහොමද යන්න දැන ගැනීමට අපි මහරගම බලා ගමන් කළෙමු. මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. එය කිරුළපන සිට දිවෙන A4 හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට කිලෝ මීටර් 27 March 2025
දුප්පත්ගම අඩු කරන සැලැස්මක අවශ්‍යතාව ආර්ථික වර්ධනය සඳහා සැලකිය යුතු කැපකිරීමක් කරන්නට ජනතාවට 2024 වසරේ දී සිදුවිය. උපයන ආදායමෙන් වැඩි කොටසක් ආර්ථිකය ගළපන උපායමාර්ග සඳහා අය කර ගැනිණි. එහි ප්‍රතිඵල ශ්‍රී ලංකා මහ 27 March 2025
කුරුණෑගල තිලකවර්ධන නවතම ප්‍රදර්ශනාගාරයට මහ සෙනගක් කුරුණෑගල නගරයේ ඊයේ (26) විවෘත කෙරුණු තිලකවර්ධන නවතම ප්‍රදර්ශනාගාරයට විශාල පිරිසක් පැමිණ සිටියහ. කිලෝමීටරයක් පමණ දුරට ජනතාව පෙළගැසී සිටියහ. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. 27 March 2025
Delmege සමාගම Hettich සමග හවුල්කාරීත්වයක ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික විවිධාංගීකරණය වූ වසර 175ක ඉතිහාසයක් සහිත සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම, පසුගියදා ගෘහ භාණ්ඩ අනුබද්ධීකරණ විසඳුම්, මුළුතැන්ගෙයි Electric උපකරණ, දොර 27 March 2025
ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වයට ලංකාවේ වැඩ සැලැස්මක් ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 March 2025
උත්සව සමයට NDB බැංකුවෙන් “Remittance Festival Rewards” එළඹෙන උත්සව සමයේ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව නිවේදනය 27 March 2025
එළවළු බීජ දේශීයව නිපදවන්න බැරිද? මේවනවිට පාරම්පරික එළවළු බීජ වර්ග ගොවිබිමෙන් ඉවත්වී දෙමුහුන් එළවළු බිජ වර්ග අධික මිලකට ගෙන වගාකළත් එම බෝග වර්ග විවිධ රෝගවලට ලක්වීම, කෘමි හානියද ඉහළ තලයක පැවතීමත් දෙමුහුන් බිජ 27 March 2025
විදේශ ආයෝජකයක් කොටස් මිල දී ගැනීමේ උනන්දුවක ඊයේ (මාර්තු 26) ගනුදෙනු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකය ඒකක 15,847.80 තෙක් පහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 60.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,741.90 ක් වශයෙන් 27 March 2025
අපනයනකරුවන් දේශපාලන ළබැදියාවන් එක්ක තවත් ගනුදෙනු කළ යුතු නෑ මෙරට අපනයන කර්මාන්තයේ නියැලෙන පිරිස් අපනයන සම්බන්ධයෙන් අනුමැතීන් ලබා ගැනීමට තවදුරටත් දේශපාලන ළබැඳියාවන් සමගින් ගනුදෙනු කළ යුතු නැතැයි කර්මාන්ත සහ 26 March 2025
ආර්ථිකයට ව්‍යාපාරිකයන්ගේ සුබවාදී දැක්මක් දුර්වල ආර්ථික වටපිටාවක, ආර්ථිකය සඳහා සුබවාදී දැක්මක් පවතින බව, ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD මාර්තු කලාපය පෙන්වා දෙයි. 26 March 2025
සරල කරන ලද එකතු කළ අගය මත බදු අහෝසිය අපනයන වෙළෙඳ ආයතනවලට තර්ජනයක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමත් සමග තරගකාරීත්වය පවත්වාගෙන යාමට ඇමෙරිකාවේ “ෆස්ට් සේල් ෆෝ එක්ස්පෝට්” රීතියට අනුකූල වන ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳ ආයතනවලට මෙරට හැර යාමට සිදුවනු ඇතැයි ඇඟලුම් අපනයනකරුවෝ අනතුරු අඟවති. 26 March 2025
ජී.එස්.පී. ප්ලස් සමාලෝචනයට යුරෝපා සංගම් කණ්ඩායමක් ලබන මස මෙරටට ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා සමාලෝචනයක් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන මස මැදදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 March 2025
මේ වසරේ වාහන ආනයන බදු අඩුවීමක් නෑ වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සීමා අඩු කිරීමට රජය මෙම වසරේදී බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා රූපවාහිනී වැඩසටහනකදී පසුගියදා ප්‍රකාශ කළේය. 26 March 2025
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් අවදානමක බංකොළොත් වීමට හෝ ඈවර කිරීමට අවදානමක් තිබෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 20,000 කට වැඩි ගණනක් මෙරට තිබෙන බවත් ආර්ථික අර්බුදයෙන් බැට කා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට හුස්ම 26 March 2025
සම්පත් බැංකුවේ බි. 10 ක ණයකර නිකුතුවට බි. 14 ක ඉල්ලුමක් සම්පත් බැංකුව පසුගියදා කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් බිලියන 10 ක් වටිනා ණයකර නිකුතුව සඳහා සමස්ත ඉල්ලුම්පත්‍ර 119 ක් හරහා ණයකර කොටස් 138,710,000 ක් මිලදී ගැනීම සඳහා ඉල්ලුමක් 26 March 2025
හේලීස් ණයකර නිකුතුවට Fitch වෙතින් AAA (lka) ශ්‍රේණිගත කිරිමක් හේලීස් සමූහය කොළඹ කොටස් හුවමාරුව තුළ සැලසුම් කර ඇති රුපියල් බිලියන 7 ක ණයකර නිකුතුව සඳහා AAA(lka) ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බවත් Fitch Ratings ආයතනය පවසයි. මෙම 26 March 2025
සීසන් එක වුණත් බිස්නස්වල වැඩිවීමක් පේන්න නැහැ ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙසේද යන්නත් මේ දිනවල ඔවුන්ගේ වෙළෙඳාමේ තත්වය සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ පීපල්ස් පාර්ක් සංකීර්ණයේ අමරා 26 March 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026