භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 3ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. මෙහිදී ලැයිස්තුගත, වර්ග කෙරුණු, උප ප්‍රධාන, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස මෙය සිදුකරන බව සමාගම සඳහන් කරයි.
මෙහිදී ණයකර කොටස් මිලියන 30ක් නිකුත් කිරීම සැලසුම වී ඇති අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස් කරගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 3කි. මෙම ණයකර නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සමාගමේ සැලසුම වී තිබේ. ඒ සඳහා ලබා දෙන පොලී අනුපාතද ඉදිරියේදී තීරණය කරන බව සමාගම පවසයි. කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් වෙතින් රු. බි. 3ක ණයකර නිකුතුවක්