පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ නවතම කාර්තුමය මූල්‍ය කාර්ය සාධන වාර්තාව අනාවරණය කළේය. 09 May 2025
සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 May 2025
මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 May 2025
විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 09 May 2025
ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කර ඇත. 09 May 2025
පිට පිට දෙවැනි මාසයටත් ජාතික තේ අලෙවිය පහළට 2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි. 09 May 2025
ලංකා බැංකුවෙන් රු.බි. 15 ක ණයකර නිකුතුවක් ලංකා බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 15ක අරමුදල් රැස් කරගැනීමකට සූදානමින් සිටින බව පවසයි. 09 May 2025
බිස්නස් නම් ගොඩක් අඩුයි මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය උපාංග අලෙවිසැලක් වු නිව් ටොප් සෙරමික් වෙත අපි ගොඩ වූයෙමු. 09 May 2025
මහා මාර්ගයේ ඝාතකයෙක් “මහා මාර්ගයේ ඝාතකයෙක් ඉන්නවා... ඔබ මේ මිනිහට රිය පැදවීමට ඉඩ දුන්නොත්, ඉන් ආදරණීය පවුලක් මියයාවි” - රයිඩර්ස් ඔන් ද ස්ටෝම්, ජිම් මොරිසන් ඇන්ඩ් ද ඩෝර්ස්, 1971. 09 May 2025
ශ්‍රී ලංකන් කාගෝ දකුණු ආසියාවේ ප්‍රථම වරට IATA ලිතියම් බැටරි සහතිකකරණය හිමිකරගනී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo) පසුගියදා CEIV ලිතියම් බැටරි සහතිකකරණය (Center of Excellence for Independent Validators – Lithium Batteries) හිමි කරගැනීමට සමත් විය. 09 May 2025
රවීන්ද්‍ර එදිරිසිංහ ලාෆ්ස් ගෑස් - ලාෆ්ස් පවර් අධ්යක්ෂ මණ්ඩලයට ලාෆ්ග් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් පවර් පීඑල්සී යන සමාගම්වල නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර ප්‍රභාත් එදිරිසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 09 May 2025
ජෙගදීසන් දුරෙයිරත්නම් ටෝකියෝ සිමෙන්ති අධ්යක්ෂ මණ්ඩලයට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ටෝකියෝ සිමෙන්ට් කම්පැනි (ලංකා) පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජෙගදීසන් දුරෙයිරත්නම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 09 May 2025
Prime රෙසිඩන්සීස් නවතම ව්‍යාපෘතිය ‘One Tangalle’ වැඩ ඇරඹේ ශ්‍රී ලංකාවේ දක්ෂිණ සාගරය හා තංගල්ල කලපුව හමු වන මනරම් නිසංසල පරිසරයක පිහිටා ඇති One Tangalle’ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය. 09 May 2025
FitsAir ගුවන් සමාගම ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. 09 May 2025
BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. 09 May 2025
කොමර්ෂල් බැංකුව සහ මයික්‍රො සමාගමෙන් ආකර්ෂණීය ලීසිං ප්රවර්ධනයක් මයික්‍රෝ කාර්ස් ලිමිටඩ් සමාගම දේශීයව එකලස් කරන හෝ නිෂ්පාදනය කරන සියලුම වාහන පරාස සඳහා ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹී ඇත. 09 May 2025
ආසියාවේ ආහාර පද්ධති විප්ලවීයකරණය කළ හැක්කේ කෙසේද? ආසියාව විරුද්ධාභාසයකට මුහුණ දී ඇත. ඒ ආසියාව යනු ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන අයගෙන් අඩකට වඩා ජීවත් වන අතරම, කෘෂි ආහාර පද්ධති ශ්‍රම බලකායෙන් සියයට 40 ක් සේවය කරන වඩාත් ප්‍රබල ආර්ථික සහිත කලාපයක් වීමයි. 09 May 2025
ණයකර සඳහා ඉල්ලුමක් ඇතිවිය හැකි ලකුණු ඊයේ ගනුදෙනු අවසානයේ දී (මැයි 08) ලැයිස්තුගත සමාගම් දහ තුනක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉහළම මිලට ළඟා වූ අතර සමාගම් තුනක පමණක් කොටස් මිල සති පනස් දෙකක කාලයේ අවම අගයට ප්‍රවේශ වී තිබුණි. දිනයේ ආරම්භයේ සිට ප්‍රමාණවත් වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. 09 May 2025
දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට පත්විය නොහැකියි 06 May 2025
ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම් වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. 06 May 2025
අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 06 May 2025
කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන කොටස් හුවමාරුවෙහි ගනුදෙනු දහවල් 12.30 දක්වා පමණක් සිදු 06 May 2025
එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත. 06 May 2025
හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05) දිනයේදී මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා විවෘත කෙරිණි. 06 May 2025
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස පහළ වැටීමක් සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.54ක් දක්වා සියයට 1.22කින් පහත වැටුණු අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් 06 May 2025
ද ෆෝට්රස් රිසෝට් ඇන්ඩ් ස්පා තාවකාලිකව වසයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන ද ෆෝට්රස් රිසෝට් ඇන්ඩ් ස්පා (Fortress Resort and Spa ) හෝටලය අලුත්වැඩියා කටයුතු සඳහා තාවකාලිකව වසා දැමෙන බව පවසයි. 06 May 2025
සමිත හේමචන්ද්‍ර සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට ප්රමුඛ අලෙවිකරණ වෘත්තිකයකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වැනි දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට 06 May 2025
ප්‍රයිම් ලෑන්ඩ් ‘The Colombo Border ව්‍යාපෘතියේ අවසන් අදියර ‘Tower Amari එළිදකී ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC හි ‘Tower Amari’ පසුගියදා එළිදක්වන ලදී. මෙය Prime Lands Residencies සමාගමේ ව්‍යාපෘති අතර සුවිශේෂී සන්ධිස්ථානයක් ‘The Colombo Border’ සංවර්ධන 06 May 2025
“සහසක් නිමැවුම්” හි නිල බැංකු සහකරු NDB බැංකුව NDB බැංකුව දේශීය නව නිපැයුම් සහ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ ඇති කැපවීම නැවත තහවුරු කරමින් සහසක් නිමැවුම්’ පස්වැනි ජාත්‍යන්තර නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ 06 May 2025
කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන 06 May 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026