බිස්නස් එකකට එකක් අඩු වෙලා
පිටකොටුව යනු ඕනෑම අයකුට ඕනෑම භාණ්ඩයක් ඉතා පහසු මුදලට ලාබයක් සහිතව මිලදී ගත හැකි ස්ථානයකි. පිටකොටුවේ ඇති මල්වත්ත පාර, චීන වීදිය, හෙට්ටි වීදීය, හරස් වීදී, ප්රධාන වීදීය මෙන්ම එහි ඇති පීපල්ස් පාර්ක් සංකීර්ණයෙන්ද සහනදායි මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතී. පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ සාප්පු සංකීර්ණ 380 කට වඩා අධික ගණනක් පවතී.