භානුක අමරසිංහ
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහොමඩ් ඉම්රාන් ෆුර්කාන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 අගෝස්තු 29 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සීහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
ඉම්රාන් මහතා ඔස්ට්‍රේලියාවේ Tresync සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඒ මහතා ක්‍රමෝපාය, වෙළෙඳපොළ පුළුල්කරණය මෙන්ම භූදේශපාලනය, ආර්ථිකය, දේශගුණය සහ තාක්ෂණික අවදානම් කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත උපදෙස් දීමේ නිරත වන බවත් පැවසෙයි. අද වනවිට ඉම්රාන් මහතා සොෆ්ට්ලොජික් සමූහයට අයත් ඔඩෙල් පීඑල්සී, ආසිරි හෙල්ත් සහ ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී යන සමාගම්වල මෙන්ම මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගමෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉම්රාන් ෆුර්කාන් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට