SLT සමූහයේ 2025 ප්‍රථම අර්ධයේදී ලාබයේ කැපී පෙනෙන වර්ධනයක් 2025 දෙවැනි කාර්තුවේදී සහ ප්‍රථම අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගනිමින්, ලාබදායීත්වය සහ පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කිරීමට SLT සමූහය සමත් විය. 01 September 2025
කප්රැක සමාගමේ සියයට 94ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් 2025 ජුනි 30 අවසන් වූ කාර්තුවට අදාළව කප්රුක හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නිකුත් කළ මූල්‍ය ප්රකාශනයට අනුව එම සමාගම සියයට 14ක වර්ධනයක් සහිතව රුපියල් මිලියන 448.52ක සංයුක්ත ආදායමක් සහ සියයට 30ක වර්ධනයක් සහිත රුපියල් මිලියන 171.19ක දළ ලාබයක් ලබා තිබේ. 2024 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් කාර්යසාධනය සියයට 94ක වර්ධනයක් ලබා ඇත. මුළු වත්කම් ප්‍රමාණය රුපියල් මිලියන 1,494 දක්වා ළඟා වී ඇති අතර එය සමාගමේ කැපී පෙනෙන මූල්‍ය කාර්යසාධනය සහ අඛණ්ඩ වර්ධනය සඳ 01 September 2025
වූලිං විද්‍යුත් වාහන සමගින් බ්‍රවුන්ස් EV ශ්‍රී ලංකාවේ හරිත මෝටර් රථ ක්ෂේත්රය බලගන්වයි ශ්‍රී ලංකාව තිරසර මෝටර් රථ ජාලයක් කරා යන ගමන් මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් බ්‍රවුන්ස් EV වූලින් (Wuling) විද්‍යුත් මෝටර් රථ 90 ක්, ඒවායේ සාඩම්බර හිමිකරුවන් වෙත භාර දෙනු ලැබීය. අලංකාර වූලිං බින්ගුඕ (Wuling Binguo) සහ සුහුරු වූලිං ක්ලවුඞ් (Wuling Cloud) රථවලින් සමන්විත මෙම විද්‍යුත් මෝටර් රථ භාරදීම කොළඹ ඩාර්ලි පාරේ පිහිටි බ්‍රවුන්ස් EV ප්රදර්ශනාගාරයේදී අගෝස්තු 28 වැනිදා උත්සවාකාරයෙන් සිදුකෙරිණ. 01 September 2025
මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ, අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. 01 September 2025
කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් යළි නිෂ්පාදන කටයුතු අරඹයි කණ්ඩායම් හැඟීමේ සහ අප්‍රතිහත ධෛර්ය ශක්තියේ විස්මයජනකභාවය පෙන්නුම් කරමින් ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ සිය ගම්පොළ කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු මාසයකටත් අඩු කාලයකදී නැවත ආරම්භ කිරීමට සමත්වූ බව කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම නිවේදනය කරයි. 01 September 2025
කැළි කසළින් කාබනික පොහොර නිපදවන නියාගම ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතනයකට පැවරුණු ප්‍රධානම රාජකාරියක් වන්නේ කැළි කසළ බැහැර කිරීමය. මීට අමතර රාජකාරී නැත්තේද නොවේ. ප්‍රධානම රාජකාරී අතරින් සිය බල පදේශයේ කැළි කසළ බැහැර කිරීම සුවිශේෂීම රාජකාරියක් බව නොකියාම බැරිය. මන්දයත් නගරයේ කැළි කසළ නිසියාකාරව ඉවත් නොකිරීමෙන් පැන නගින ගැටලු සහ ප්‍රශ්න ශක්‍රයාටවත් විසඳීමට නොහැකිය. 01 September 2025
ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි පසුබිමක් අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ස්ථාවරත්වයක පසුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 01 September 2025
ජනපතිගේ වසරක කාලයේදී ආර්ථිකය ශක්තිමත් ගමනක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ වැඩ භාරගෙන වසරක් ගත වෙමින් පවතින මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳින් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව විදේශ කටයුතු, විදේශ 29 August 2025
නිව් ඇන්තනීස් ලංකාවේ මාංශ නිෂ්පාදන කර්මාන්තයේ සලකුණ ගෝලීය වශයෙන් පිළිගත් FSSC 22000 ආහාර සුරක්ෂිතතා ප්‍රමිතිය යටතේ සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම කුකුළු මස් නිෂ්පාදකයා ලෙස නිව් ඇන්තනීස් සමූහය, මෙරට මාංශ ආහාර නිෂ්පාදන 29 August 2025
කොමර්ෂල් බැංකුවේ ඩො. බිලියනයක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය එක්සත් ජනපද ඩොලර් බිලියනයක සීමාව පසු කිරීමට සමත් වූ බව 29 August 2025
වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට මෙම වසරේ පළමු මාස හතේදී මෙරට උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය ඉකුත්දා ප්‍රකාශයට පත්කළ 29 August 2025
කලම්බු ඩොක්යාර්ඩ් රු.බිලියන 12.9ක හිමිකම් නිකුතුව කල් යයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සැලසුම් කළ රු.බිලියන 12.9ක් වටිනා හිමිකම් කොටස් නිකුතුව කල් දමා ඇතැයි එම සමාගම පවසයි. ඊයේ දිනයේදී ලිපියක් මගින් දැනුම් දෙමින් 29 August 2025
Tea Avenue ඉන්දියාවේ මෙහෙයුම් අරඹයි පරම්පරා හතරකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ අවන්හල් ජාලය වන Tea Avenue නිල වශයෙන් ඉන්දියානු වෙළෙඳපොළට පිවිසීම පසුගියදා නිවේදනය කළේය. Franchise India සමූහයට 29 August 2025
ලංකා මිල්ක් ෆුඩ්ස් ජාත්‍යන්තර නව වෙළෙඳපොළ අවස්ථා සොයයි මාලදිවයින වෙත සිදු කරන අපනයන තවදුරටත් ශක්තිමත් කරමින් නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීම සිය අපේක්ෂාව බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී සමාගම පවසයි. සමාගම විසින් 2024-25 වසර සඳහා නිකුත් කළ 29 August 2025
හැටන් නැෂනල් බැංකුවෙන් රු. බි.10ක බැඳුම්කර නිකුතුවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභි වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, රුපියල් බිලියන 10ක් වටිනා බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර අතැයි පවසයි. ඒ සඳහා වන අනුමැතිය 29 August 2025
‘Made in Sri Lanka’ ආරුගම්බේදී අද ඇරඹෙයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙෙළඳ ප්‍රදර්ශනය මෙවර අම්පාර 29 August 2025
සියපත ෆිනෑන්ස් තවත් ණයකර නිකුතුවකින් රු.බි. 4ක් රැස් කිරීමට සැරසෙයි සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ විවෘත කරන ණයකරයක් හරහා රුපියල් බිලියන 4ක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා රැස්වුණු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඊට අදාළ 29 August 2025
නොරොචෝලේ ආධාරක විදුලිබල සැපයුමක් ක්‍රියාවට නැංවීමේ ව්‍යාපෘතියක් නොරොචෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ධාරිත්‍රක සිසිලන පද්ධතිය සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතිය සඳහා ආධාරක විදුලි සැපයුම් පද්ධති ප්‍රසම්පාදනය කිරීම සඳහා තැබිනට් අනුමැතිය ලැබී ඇතැයි විදෙස් 29 August 2025
විදුලි සේවකයන් මණ්ඩලය නම්කරන සමාගම්වලට නව විදුලිබල පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලය වෙනම සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කර ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඔවුන් අනියුක්ත වන සමාගම් ඒ පිළිබඳව දැනුවත් කළ ලිපියේ 29 August 2025
ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කුමකටද? ආචාර්ය, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහතා මෙරට ආරම්භ කළ “නිදහස් අධ්‍යාපනය” අද දක්වා විවිධ යුග පසු කර ඇතිබව නොරහසකි. 29 August 2025
නැගී එන ඉන්දියාව තර්ජනයක් නොව වත්කමක් කොන්දේසි විරහිත පාක්ෂිකත්වයකට ඉන්දියාව තල්ලූ කළ හැකි යයි එක්සත් ජනපදයට ඇති විශ්වාසය අදූරදර්ශීය- ස්වයං-විනාශකාරීය 29 August 2025
Asia Securities වෙතින් ඔන්ලයින් ආයෝජකයන්ට ‘Athena’ වේදිකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොටස් තැරැව්කාර සමාගමක් වනAsia Securities, ලෝකයේ පුළුල් ලෙස භාවිත කෙරෙන මාර්ගගත වෙළෙඳ සහ විශ්ලේෂණ මෙන්ම සමාජ වේදිකාවක් වන TradingView සමග 29 August 2025
HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී හේමාල් ලොකුගීගන වැඩ භාරගනී HDFC බැංකුවේ නව සාමාන්‍යාධිකාරි/ප්‍රධාන විධායක නිලධාරි ලෙස හේමාල් චමින්ද ලොකුගීගන මහතා පත් කර ඇති අතර, ඔහු බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේය. 29 August 2025
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපතිත්වයට ප්‍රදීප් කහවලගේ පත් වෙයි ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ 64 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී ප්‍රදීප් කහවලගේ මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. වාර්ෂික මහා සභා රැස්වීම 2025 අගෝස්තු 26 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා 29 August 2025
දෙවැනි පෙළ සමාගම් ඉදිරියට පැමිණෙන කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවට පියැවිය යුතු ණය වාරිිකවලින් කොටසක් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2015 වසරේ සංචිතයෙන් භාවිත කරන ලද ප්‍රමාණයෙන් කොටසක් පියවා ඇති බව අනාවරණය වේ. 29 August 2025
සංචාරක ජාතික සන්නාමකරණයට ටෙන්ඩරය හරහට තීරණාත්මක ශීත සෘතු සංචාරක සමයට මාස කිහිපයකට පෙර නව ටෙන්ඩර් කැඳවීමත් සමග, මෙරට සංචාරක ක්ෂේත්රය දීර්ඝ කාලයක් බලා සිටි ජාතික සන්නාමකරණ සහ ගෝලීය අලෙවිකරණ 28 August 2025
රාජ්‍ය ණය ආරක්ෂිත මට්ටමට එන්නේ 2040 දී - 2026 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ඉදිරි වසර 5ක කාලයේදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාර්ව ආර්ථික වර්ධනය සහ ස්ථාවරය යථා තත්වයට පත්කිරීම සඳහා ගන්නා උත්සාහයට සහායවීම බව පසුගියදා නිකුත් 28 August 2025
ව්‍යාපාරිකයන්ට - කර්මාන්තකරුවන්ට දෙන පහසුකම්වලට සරිලන බදු ගෙවීමක් අවශ්‍යයි - ජනපති වත්මන් රජයේ අරමුණ ආර්ථිකයට තිරිංග යොදා සීමා කිරීම නොව හැකිළී තිබුණු ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඉදිරියට ගෙන යාම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 August 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026