රාජසන්තක කළ හෙරොයින් අපහරණයට INSEE Ecocycle රජයේ බලධාරීන් සමග සහයෝගීතා මෙහෙවරක මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට නිරන්තර සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අපද්‍රව්‍ය කළමනාකරණ සැපයුම්කරු වන INSEE Ecocycle Lanka (Private) Limited, ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය (PNB) සහ ජාතික අන්තරායකර ඖෂධ 06 May 2025
මහනුවර පාරිසරික අර්බුදයෙන් ජාතික පාඩමක් මහනුවර පැවති 2025 දළදා දැක්ම ජාතික අභිමානයේ සහ අධ්‍යාත්මික පරාවර්තනයේ මොහොතක් විය යුතුව තිබුණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ මෙම පූජනීය සංස්කෘතික සැමරුම අපගේ සාමූහික සිවිල් අසාර්ථකත්වයේ පැහැදිලි නිදර්ශනයක් බවට පත්වීමයි. 06 May 2025
කොටස් මිල දර්ශක පැරුණි සීමාවලට ළගාවන ලකුණු පළාත් පාලන ඡන්දය හේතුවෙන් අද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පස්වරු 12.30 තෙක් පමණක් සීමා කෙරෙනු ඇත. මැතිවරණ පූර්ව මිල දී ගැනීම් ඊයේ (මැයි 05) නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ වෙළෙඳ පොළ හැසිරෙන ආකාරය අනුව ඇතැම්විට සියලු 06 May 2025
පළමු මාස හතරේදී සංචාරක පැමිණීමේ සියයට 14.3 වර්ධනයක් මෙම වසරේ පළමු මාස 4ට සංචාරකයන් 896,884 ක්. පෙර වසරට සාපේක්ෂව සියයට 14.3 වර්ධනයක් 05 May 2025
ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳවැටිලා ඇමෙරිකාවේ තීරු බද්ද හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාව මෙරට ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය බිඳ දමා ඇතැයි මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී. මැයි සංස්කරණය වාර්තා කර ඇත. 05 May 2025
කොමර්ෂල් බැංකුව ඩුබායි මූල්‍ය මධ්‍යස්ථානයේ කාර්යාලයක් පිහිටුවීමට යයි මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව එක්සත් අරාබි එමීරයේ ඩුබායිහි පිහිටි ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයෙහි (DIFC - Dubai International Financial Centre) සිය නියෝජිත කාර්යාලයක් පිහිටුවීම සඳහා සූදානමින් සිටින බව පවසයි. 05 May 2025
ප්‍රීමා චිකන් අපනයන වෙළෙඳ පොළට පිවිසීමේ අපේක්ෂාවක වර්තමානයේදී සිය සමාගම දේශීය කුකුළු මස් වෙළෙඳපොළ වෙත සිදු කරන අතිරික්ත සැපයුමත් සමගින් සිය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ ඇති අවස්ථා සොයා බලන බව ‘ප්‍රීමා චිකන්’ සන්නාමය හිමි සිලෝන් ග්‍රේන් එලවේටර්ස් පීඑල්සී (Ceylon Grain Elevators PLC) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Cheng Chih Kwong පවසයි. 05 May 2025
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමැති අතට මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදි පසුගියදා සිදුකෙරිණි. 05 May 2025
ජාතික ණය සුරැකුම් ආයතනය මෙහෙයුම් අරඹයි මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කෙරුණු ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. 05 May 2025
BIDITසහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDIT) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 May 2025
ලොකු වෙනසක් තිබ්බෙ නෑ - නාවල නේෂන් සෙරමික් හිමිකරු කේ. ශිවනේෂන් ඉදිකිරීම් කර්මාන්තය යනු රටක වඩාත් කැපීපෙනෙන ක්ෂේත්රයකි. ඉදිකිරීම් කර්මාන්තය සඳහා සිමෙන්ති, කම්බි, තීන්ත, ටයිල්, ලී, විදුලි බල්බ, සිවිලිම් උපකරණ ආදී එකී මෙකී නොකී සියල්ල අත්‍යාවශ්‍යය. 05 May 2025
ජාතික සංවර්ධනයට පළාත් පාලනය රටක ජාතික සංවර්ධනය උදෙසා ඒ රටේ රජය මඟින් විශාල කාර්යභාරයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ. 05 May 2025
ට්‍රම්ප් බදුවලින් මතු වන අභියෝග සහ අවස්ථාව පිළිබඳ විද්වත් සංවාදයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ තීර බදු පැනවීම් හරහා මෙරට ව්‍යාපාර වෙත එල්ල වන බලපෑම තේරුම් ගැනීම සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් සංවිධානය කරන්නට ලංකා වාණිජ මණ්ඩලය පසුගියදා කටයුතු යෙදීය. 05 May 2025
දුෂාන් වඩුවාවලට ඇලුමෙක්ස් අධ්‍යක්ෂධුරයක් හේලීස් සමූහයට අයත් ඇලුමෙක්ස් පීඑල්සී සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දුෂාන් වඩුවාවල මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 05 May 2025
ගලධාරී හෝටලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක් ගලධාරි හෝටලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස මාර්කෝ ජැන්සන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 05 May 2025
ආනයන තහංචි ඉවත් කිරීමෙන් පසු පළමු ‘‘සෙවන් සීල්ස් රෝ-රෝ නෞකාව හම්බන්තොට වරායට ආනයන තහංචි ඉවත් කිරීමෙන් පසු පළමු වරට, සෙවන් සීල්ස් සමාගමේ “වයිකින් ඩ්‍රයිව්” නමැති රෝ-රෝ (RoRo) ) නෞකාව, භාවිත කළ මෝටර් රථ 1,560 ක් රැගෙන පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණියේය. 05 May 2025
සිචුවාන් විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවේ චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණි අතර පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානයට පැමිණ එහි දී සාකච්ඡාවකට සහභාගී වූහ. 05 May 2025
සුරාඩෝ කැම්පස් උපාධි ප්රදානෝත්සවය උත්කර්ෂවත්ව GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනයක් වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයන් සදහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 05 May 2025
බඩල්කුඹුරේ ප්‍රථම බැංකු නොවන මූල්‍ය ආයතනය LOLC ෆිනෑන්ස් LOLC ෆිනෑන්ස් සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින් බඩල්කුඹුරේ නව ශාඛාවක් විවෘත කළ අතර, සිය හක්මණ ශාඛාවද නව ස්ථානයකට රැගෙන යනු ලැබීය. 05 May 2025
Tree House ඉන්ටර්නැෂනල් BWIO සම්මානයෙන් පිදුම් ලබයි දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. 05 May 2025
එතරම් මිහිරි නැති වැව්බැදී රට කොමඩු වෙළඳාම වෙසක් සුළගත් සමග විටෙක ගිනි ගහන අව්වත්, තවත් විටෙක හිටිහැටියේ ඇදහැළෙන වැස්සත් මෙකලෙහි වැව්බැඳි රටට සුපුරුදු දසුනක් වී තිබේ. 05 May 2025
පිරිවැටුම ඉහළ නංවන විදේශීය ගනුදෙනු යුරෝපා කොමිසම සිය නියෝජිත පිරිසක් පසුගිය දා කොළඹට එවන ලද අතර තවදුරටත් ජී’.එස්.පී. බදු සහන ශ්‍රී ලංකාව වැනි රටකට ලබාදිය යුතු ද යන්න මෙම කණ්ඩායම සිය නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි සැලකේ. 05 May 2025
මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක් මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය පසුගිය මාර්තු මාසයේදී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. 02 May 2025
අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව පවසයි. 02 May 2025
ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අනුව පවසයි. 02 May 2025
අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උපායමාර්ගික වැදගත්කම ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පසුගියදා අවධාරණය කළේය. 02 May 2025
ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එකගතාවකට පැමිණ සිටී. ඒ එම ආයතනවල නිලධාරීන් අතර ඉකුත්දා පැවැති සාකච්ජාවකදීය. 02 May 2025
කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි. 02 May 2025
MBSL වෙතින් රු.බි.1ක ණයකර නිකුතුවක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී (MBSL) සමාගම රුපියල් බිලියන 1ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගතහැකි, වසර පහකින් කල් පිරෙන ආකාරයට මෙම ණයකර නිකුතුව සිදු කිරීමට යෝජනා වී තිබේ. 02 May 2025
මේ දවස්වල නම් බිස්නස් ටිකක් අඩුයි සිංහල හින්දු අලුත් අවුරුදු සමය යනු බිස්නස් කරන කොයි කාටත් සරු කාලයයි. අවුරුදු මාසය නිමාවූ මේ දිනවල බිස්නස් කටයුතු පිළිබදව දැන ගැනීමට අපි නුගේගොඩ බලා ගියෙමු. 02 May 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026