IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


2025 අර්ධ වර්ෂයේදී සෙලින්කෝ ලයිෆ් වාරික ආදායම රු.බි. 22.45ක්

සෙලින්කෝ ලයිෆ් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.45 ක දළ ලිඛිත වාරික ආදායමක් සහ රුපියල් බිලියන 36.49 ක මුළු ආදායමක් වාර්තා කර ඇත. 

2025 ජූනි 30න් අවසන් වන මාස හයක කාලය තුළදී සමාගමේ වාරික ආදායම, පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාරික ආදායමට වඩා සියයට 12.5 කින් ඉහළ ගොස් ඇති අතර එම කාලපරිච්ඡේදය සඳහා ආයෝජන සහ අනෙකුත් ආදායම් රුපියල් බිලියන 14.04 ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස සෙලින්කෝ ලයිෆ් හි ඒකාබද්ධ ආදායම සියයට 7.3 කින් වර්ධනය වී ඇති බව සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කර ඇත.
ජූනි 30 දින වන විට සමාගමේ මුළු වත්කම් රුපියල් බිලියන 266.38 ක් වූ අතර එය මාස හයක් තුළදී සියයට 5.9 ක වර්ධනයක් වන අතර එය රුපියල් බිලියන 2.5 ක මාසික සාමාන්‍යයකින් රුපියල් බිලියන 14.94 ක වැඩි වීමකි. සමාගමේ ආයෝජන කළඹ එම කාලය තුළ සියයට 6.77 කින් වර්ධනය වී රුපියල් බිලියන 237.5 ක් වූ අතර ජීවිත රක්ෂණ අරමුදල සියයට 7.6 කින් රුපියල් බිලියන 194.7 ක් දක්වා වර්ධනය වී ඇත. එය 2024 වසර අවසානයේ සිට රුපියල් බිලියන 13.8 ක වැඩි වීමකි.

 

එහෙත් සිදුවන්නේ පළාත් පාලන ආයතනවල නිලධාරීන් මන්ත්‍රීවරුන්වද නොමග යැවීම බවත් ඇතැම් මන්ත්‍රීවරුන් සිය පළාත් පාලන ආයතනයේ අල්ලස් හෝ දූෂණ ක්‍රියා සිදුවන බව නොදන්නා බවත් ඔහු පැවැසුවේය.
මෙවර මුළු ශ්‍රී ලංකාවේම 8000 කට වැඩි පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සිටින බවත් ඒ හේතුවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ මුල් පියවරක් ලෙස මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම ආරම්භ කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. නවක මන්ත්‍රීවරුන් සියලු‍ දේ ගැන දැනුවත් විය යුතු බවත් ඒ සඳහා අල්ලස් කොමිසම සහාය වීමට සූදානම් බවත් ඔහු පැවැසුවේය.
නවක මන්ත්‍රීවරුන්ගේ නොදැනුවත්භාවය නොමග යාමට හේතුවක් විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය. මිනිසුන් අල්ලලා, නඩු දාලා, හිරේ යවලා අල්ලස හා දූෂණය තුරන් කර නොහැකි බවත් සිදුවිය යුත්තේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම බවත් ඔහු පැවැසුවේය.
විශේෂයෙන් රජයේ සේවකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවත් සියලු‍ දෙනා අල්ලස හා දූෂණයට එරෙහිව කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

2025 අර්ධ වර්ෂයේදී සෙලින්කෝ ලයිෆ් වාරික ආදායම රු.බි. 22.45ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site