IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක්

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය පෙරේදා (01) නව දිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී මුණ ගැසුණි. ඉන්දීය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී ද්විපාර්ශ්වික වැදගත් කරුණු සාකච්ඡා කරනු ලබන පාත්ෆයින්ඩර් පදනමේ ක්‍රියාත්මක වැඩ පිළිවෙළෙහි කොටසක් වශයෙන් මෙම හමුව සිදු වී ඇත.
ලෝක ආර්ථිකය දැනට මුහුණ පා සිටින කැළඹිලිකාරී ස්වභාවය සහ එයින් පැන නැගෙන බාධා හේතුකරගෙන දකුණු ආසියාවට ඇතිවිය හැකි බලපෑම ගැන මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගෙන තිබේ. ගෝලීය අභියෝග ඉදිරියේ ඉන්දීය ආර්ථිකය ස්ථාවර කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සහ මුදල් ඇමැතිනිය ගෙන යන ක්‍රියාමාර්ග අගය කරන ලද මිලින්ද මොරගොඩ මහතා එම ක්‍රියාමාර්ග කලාපයේ ස්ථාවරත්වය හා ආර්ථික වර්ධනයට ධනාත්මක වශයෙන් බලපා ඇති බව ද මෙහි දී ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site