IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක්

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය
විමුක්ති එස්. රුද්‍රිගු
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව, උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහජන චීන සමූහාණ්ඩුව සමග එක්ව උතුරුමැද පළාතේ මහඉලු‍ප්පල්ලම පිහිටි සේවාස්ථ පුහුණු ආයතනයේදී අති නවීන කෙසෙල් පටක රෝපණයට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක් විවෘත කර ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය ඇතිව ස්ථාපිත කර ඇති මෙම රසායනාගාරය ඔස්සේ, උතුරුමැද, උතුර සහ වයඹ පළාත්වල ගොවීන්ට උසස් තත්වයේ කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය සපයනු ඇත.
මෙම පහසුකම මෙමගින් රෝගවලින් තොර, ඉහළ අස්වැන්නක් ලබාගත හැකි කෙසෙල් රෝපණ ද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කළේය. එමගින් නිෂ්පාදකයන්ට ඵලදායිතාව, ගුණාත්මකභාවය සහ ලාබදායීත්වය වැඩිදියුණු කරගැනීමට හැකියාව ලැබෙන බව එම සංවිධානය පැවැසුවේය.



අදහස් (0)

අති නවීන කෙසෙල් පටක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site