IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සැප්තැම්බර් පළමු දිනයේදීම ASPI ඒකක 21,000 පසුකරයි

සැප්තැම්බර් මාසයේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (01) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමුවරට ඒකක 21,000 පසුකරමින් ඒකක 21,062.45ක් ලෙස සටහන් විය. 

මෙය පෙර දිනයට සාපේක්ෂව එම දර්ශකය ඒකක 65.09ක එනම් සියයට 0.31ක ඉහළ යාමක් විය. කෙසේ වෙතත් ස්ටෑන්ටර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා (S&PSL20) දර්ශකය ඒකක 6,071.36ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 5.43කින් එනම් සියයට 0.09කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 533ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 13ක පිරිවැටුමක් වාර්තා විය. 

 



අදහස් (0)

සැප්තැම්බර් පළමු දිනයේදීම ASPI ඒකක 21,000 පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site