විමුක්ති එස්. රුද්‍රිගු
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, පසුගිය ජූලි මාසයේදී දර්ශකාංක 60.0 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
එහිදී නව ඇණවුම් පසුගිය ජූලි මාසයේදී දර්ශකාංක 58.6 දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් ඇති අතර, සේවා නියුක්තිය දර්ශකාංක 50 කඩයිම් මට්ටම දක්වා පහළ ගොස් ඇත. එසේම තොග මිලදී ගැනුම් දර්ශකාංක 52.9 දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දර්ශකාංක 51.4 දක්වා සමාන වේගයකින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
2025 ඔක්තෝබර් මස 08
1593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1383
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක්