
මාසික මිල සංශෝධනය යටතේ සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ මේ බව පවසා සිටියේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැනට පවතින රුපියල් 4,100ක් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් ලෙස නොවෙනස්ව පවතින බව සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd