විමුක්ති එස් රුද්‍රිගු
සති තුනකින් වාර්තාකළ ඉහළම මිල වාර්තා කරමින් පසුගිය සතියේදී සාමාන්‍ය පොල් මිල සියයට 7.4 කින් ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දුන්නේය.
එම දත්තවලට අනුව පොල් ගෙඩි 1,000ක් සඳහා සාමාන්‍ය මිල රුපියල් 144,000.12 ක් විය. වෙන්දේසියට පොල් ගෙඩි 639,098ක් ඉදිරිපත්ව තිබූ බවත් ඉන් පොල් ගෙඩි 531,960 ක් අලෙවි වී ඇති බවත් පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දුන්නේය.
2025 ඔක්තෝබර් මස 08
1584
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සාමාන්‍ය පොල් මිල සියයට 7.4 කින් ඉහළට