විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 556.1 දක්වා පහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 872.6ක් වූ බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
එසේම මෙම වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 973.6 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 519.4 ක් වූ බවත් එම වාර්තාවේ සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd