විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ දළ විදෙස් සංචිත පසුගිය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 19 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.16 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට දළ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 306 කින් පහළ ගොස් තිබෙන බවද මහ බැංකුවේ දත්ත වාර්තා අනාවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd