
භානුක අමරසිංහ
LOLC හෝල්ඩිංග්ස් සමූහයට අයත් LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 20ක මුදලක් රැස් කිරීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, ජ්‍යෙෂ්ඨ, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව සිදු කරන බව සමාගම පවසයි. මෙහිදී ණයකර කොටස් මිලියන 200ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් රැස්කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 20කි.
මෙම නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිව ඇති බවත්, එම ණයකර කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් LOLC ෆිනෑන්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
LOLC ෆිනෑන්ස් ණයකර නිකුතුවකින් රුපියල් බිලියන 20ක් රැස් කරගැනීමට යයි