
භූතානය සහ ශ්‍රී ලංකාව අතර පළමුවරට විශේෂිත ඍජු ගුවන් ගමන් ආරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවක් පසුගියදා පැවැත්වුණි. භූතානයේ ජාතික ගුවන් සේවය වන රාජකීය භූතාන් ගුවන් සේවය (Drukair) සහ එරට Routes by Jorneys යන ආයතන එක්ව මෙම ගුවන් ගමන ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මේ යටතේ පළමු ගුවන් ගමන ලබන දෙසැමබර් 19 වැනිදා භූතානයේ පාරෝ සිට කොළඹ දක්වා සිදු කිරීමට නියමිතව තිබේ. එසේම කොළඹ සිට පාරෝ දක්වා පළමු ඍජු ගුවන් ගමන දෙසැම්බර් 20 වැනිදා සිදු වෙයි.
මෙය දෙරට අතර සංස්කෘතික සංචරණය සහ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නව අවස්ථා විවෘත කරන ම ඓතිහාසික අවස්ථාවක් බවට පත් වනු ඇතැයි Drukair ගුවන් සමාගමේ අදහස වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භූතානය සහ ශ්‍රී ලංකාව අතර විශේෂිත ඍජු ගුවන් ගමන් ඇරඹීමට යයි