ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.25ක ණයකර නිකුතුවක්
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සුරක්ෂිත නොවූ, උපප්රධාන, පිරිමුදවා ගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි.