විමුක්ති එස් රුද්‍රිගු
කටාරයේ දෝහා නුවර සිටි හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙරේදා (09) ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඊයේ(10) පෙරවරුවේ ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගියේය.
එහිදී ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.37 කින් ඩොලර් 63.11 දක්වා ඉහළ ගොස් තිබූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.32 කින් ඩොලර් 66.89 දක්වා ඉහළ ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd