IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මූල්‍ය සාක්ෂරතා මාසය ඇරුඹේ

විමුක්ති එස් රුද්‍රිගු


මූල්‍ය සාක්ෂරතා මාසය ඊයේ (10) ආරම්භ වූ බවත්, එය මෙරට පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට දැරිය හැකි මුදලකට මූල්‍ය සේවා ලබා ගැනීමට හැකියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙම මුල පිරීම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම යටතේ ආරම්භ වන බවත්, එය මූල්‍ය සාක්ෂරතාවෙන් යුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ දැක්මට අනුකූල බවත් මහ බැංකුව පැවැසුවේය.
සාක්ෂරතා මාසයේදී මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ පුළුල් සාකච්ඡා විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේද, රේඩියෝව ඔස්සේද විකාශය වනු ඇති බවත්, අධ්‍යාපනික වීඩියෝ පටද සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කළේය. එසේම මූල්‍ය සාක්ෂරතා මාසයේදී මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වනු ඇති බවද මහ බැංකුව පැවැසුවේය.



අදහස් (0)

මූල්‍ය සාක්ෂරතා මාසය ඇරුඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28826 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11222 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site