IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රු. බි. 201.5 කින් වර්ධනය වෙලා

පළමු මාස 7 දී වාණිජ බැංකු පෞද්ගලික අංශයට දී ඇති ණය රුපියල් බිලියන 901.6 ක්


මෙම වසරේ ජූලි මාසයේදීද මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශය ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 201.5 කින් වර්ධනය වී ඇති අතර, ඒ සමග මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදී ඇති ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් බිලියන 901.6 දක්වා ඉහළ ගියේය.

පසුගිය වසරේ පළමු මාස 7 තුළදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 341 විය. එසේම 2024 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ ජූලි මාසය දක්වා මාස 12 කාලයේදී පුද්ගලික අංශයට රුපියල් බිලියන 1,485 ක ණය මුදලක් මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී තිබිණි. එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 19.6 ක වර්ධනයකි.

පසුගිය ජූලි මාසයේදී මෙරට වාණිජ බැංකු රාජ්‍ය ව්‍යවසායන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය පහළ ගොස් ඇත. 



අදහස් (0)

වාණිජ බැංකු පෞද්ගලික අංශයට දුන් ණය රු. බි. 201.5 කින් වර්ධනය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site