IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


JAT Holdings සමාගමෙන් ’Hydro+’’ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක්

JAT Holdings PLC, සිය JAT Paints අංශය හරහා, Hydro+ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. UV-cross-linking acrylic-PUD තාක්ෂණයෙන් බලගැන්වුණූ මෙම තීන්ත, ශ්‍රී ලාංකීය නිවාස සහ ගොඩනැගිලි සඳහා බාහිර ආලේපන අතර නව ප්‍රමිතියක් ගොඩනංවයි.
JAT Hydro+ අධික වර්ෂාව, ඇල්ගී සහ දිලීර වලින් බිත්ති වලට උපරිම ආරක්ෂාව සපයන අතර විශේෂයෙන් උෂ්ණාධික දේශගුණික තත්වයට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කර ඇත. මෙම නිෂ්පාදනය මගින් ඉතා සියුම් ඉරි තැලීම් ආවරණය කරමින් බිත්ති මතුපිට ඝන ආරක්ෂිත පටලයක් සාදා ජලය කාන්දු වීම වළක්වන අතර, මෙම නිෂ්පාදනයේ විශේෂත්වය වන්නේ UV-cross-linking acrylic  තාක්ෂණය මගින් සූර්ය ආලෝකයට ආවරණය වූ බිත්ති, කුණූ දුවිලි මගින් ආරක්ෂා කරමින් බිත්ති දිගු කලක් පිරිසිදුව තැබීමයි.
මේ පිළිබඳව JAT Holdings PLC හි අලෙවි අධ්‍යක්ෂ දිල්ෂාන් රොඩ්රිගෝ මහතා පැවසූවේ මෙසේ පැවසුවේය. “Hydro+ යනු තවත් එක් තීන්ත නිෂ්පාදනයක් පමණක් නෙවෙයි. ලංකාවේ කාලගුණයට ගැළපෙන විදියට සිදුකළ උසස් තාක්ෂණික විසඳුමක්. මෙමගින් නිවාස හිමියන්ට සහ ඉදිකිරීම්කරුවන්ට දිගුකාලීන ආරක්ෂාවක් ලබාදෙනවා’’ 



අදහස් (0)

JAT Holdings සමාගමෙන් ’Hydro+’’ නමින් ජල ආරක්ෂිත තීන්ත නිෂ්පාදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site