භානුක අමරසිංහ
කැපිටල් එලායන්ස් පීඑල්සී (CAL) සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දේශාල් ඩි මෙල් පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සැප්තැම්බර් 04 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
මෙම පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුමැතිය හිමිව ඇතැයි සමාගම පවසයි. රජයේ, මූල්‍ය වෙළෙඳපොළ තුළ මෙන්ම සමාගම් තුළත් වසර 20 කට අධික කාලයක අත්දැකීම් සහිත ආර්ථික විද්‍යාඥයකු වන දේශාල් ඩි මෙල් මහතා මේ වනවිට ආසියානු සංවර්ධන බැංකුව (ශ්‍රී ලංකාව), ලෝක බැංකු සමූහය (ශ්‍රී ලංකාව) සහ කැපිටල් එලායන්ස් සමූහයෙහි උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා සම්පත් බැංකුව, ජනශක්ති රක්ෂණ සමාගම තුළ ජ්‍යෙෂ්ඨ තනතුරු දරා තිබේ.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශාල් ඩි මෙල් කැපිටල් එලායන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට