එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය. එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම යටතේ පිහිටුවා ඇති ජල නළ කාර්මික සමාජවල සිටින ජල නළ කාර්මිකයන්ගේ නිපුණත්වය හා වෘත්තීමයභාවය ඉහළ නැංවීම එම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අරමුණ විය.
අවබෝධතා ගිවිසුම මගින් එම සමාජවල සිටින ජලනළ කාර්මිකයන්ව ජාතික වෘත්තීය මට්ටම් 4ට අදාළව සහතිකකරණයට ලක්වෙමින් ඒ සඳහා වන සහතික ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගම ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාව කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ/ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී වීරසේකර මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විජිත වීරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස්-ලෝන් ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අවබෝධතා ගිවිසුමක