ආපදාවට පත් ජනතාවට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්
රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.