(රංජන් කස්තුරි)
කොවිඩි මර්දනය සඳහා දෙනු ලබන දෙවන වර්ධක මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 171326 දෙනකු පමණකැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොවිඩි මර්ධන සඳහා දෙවන වර්ධක මාත්‍රාව ලබා ගන්නැයි ජනතාව නිරන්තරයෙන් ලබා ගන්නැයි ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ ද ඇතැමි පිරිස් ඒ පිළිබඳව එතරම් උනන්දුවක් නැතැයි ද එ අමාත්‍යංශය කියයි.
කොවිඩි මර්ධන දෙවන වර්ධක මාත්‍රාව ලෙස ෆසියර් එන්නත් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පවුලේ අය 4 වෙනි ෆයිසර් මාත්‍රාවත් ගත්තා. අපි තමයි හොඳටම කළේ... නැතිනම් කොරෝනාවලින් වලපල්ලේ. කාටද ආඩම්බර?