
(නිමල කොඩිතුවක්කු)
ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව සියයට 47.3 දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තව පවසයි.
දිවයිනේ ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව 34.4% ක් දක්වා පහළ වැටී ඇති බව එහි වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරන) ඉංජිනේරු එච්. එම්. පී. එස්. ඩී. හේරත් මහතා සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 20%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බවද ඔහු පැවසීය
මේ හේතුවෙන්, දැඩි වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සහ පාරිසරික අවශ්‍යතා සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd