(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පත් කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක එම දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd