IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාපෙළ ප්‍රායෝගික පරික්ෂණ දින පහකින් පස්සට

(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 20 වැනි දා ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස්  ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

එම ප්‍රායෝගික පරික්ෂණ මෙම මස 15 වැනි දින  ආරම්භ කිරීමට නියමිතව තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය කල්දැමීමට සිදු වූ බව ද ධර්මසේන මහතා කියයි.

එම විභාගයේ ඇගයීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා කියයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ කාලයක් ගත වුනු ඇතැයි ද ධර්මසේන මහතා කීවේය.



අදහස් (1)

සාපෙළ ප්‍රායෝගික පරික්ෂණ දින පහකින් පස්සට

Cisco Tuesday, 06 September 2022 08:15 AM

දේශීය විෂය නිර්දේශ ඉගෙනගෙන උසස්පෙල හදාරන විට ජාත්‍යන්තර විෂය නිර්දේශය කරපු අය විශ්ව විද්‍යාලවලටක් ගිහින් ඉවරයි. හැමදේටම වර්ජන කරන වෘතිය සමිති මේ ගැන වචනයක් කථා කරන්නෙ නැහැ. රජය සහ මැති ඇමතිල කොහොමත් ළමයි ඉගෙන ගන්න එකට කැමති නැහැනෙ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site