(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ් එකක් විවෘත කර ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආයතනයක් ගැන හිතනවා වගේ පොඩි මිනිහා ගැනත් හිතන්නැයිද මෙවැනි දේ කිරීම අසාධාරණ බව ද විපක්ෂ නායකවරයා කීය.
විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-මෙය ත්‍රීරෝද රථ සංගමයෙන් කළ ඉල්ලීමක්.විවිධ ප්‍රවාහන ආයතන සමඟ ත්‍රිරෝද සංගමය ගිවිසුම් ගත වී තිබෙනවා.මෙි එවැනි ඉල්ලීමක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින්නට පෙර සිතා බලන්නයැයි මිනිස්සු කියන්නේ කටකහනවට වෙන්නැති නේද? ත්‍රිරෝද රථයකට ලීටර් 15 ක් ගහන්න රථයේ ටැංකිය තියෙන්නේ කොහෙද?
උසනම් සිකුරිටි... කොට නම් කම්කරු....
ඉහත සදහන් ලීටර් 15 අදාළ ආයතනය සතියකට ලබාදෙන ප්‍රමාණයයි.
මේ කතාව අතිශයින්ම සාවද්‍ය ප්‍රකාශයක්...! මෙරට අවුරුදු 22ක් පුරාවටම වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් හා සේවාවට අදාල කටයුතු කරන්න වෘත්තීය ත්‍රිරෝද රථ මව් සංගම් සියල්ල වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සත්‍ය වූ හඬ සංවිධානය සමඟ කටයුතු කරද්දී තවත් සංගම් අපි දන්නා තරමින් නෑ.
ගෙදර ළිඳෙන් තෙල් ලැබෙනවා නම් එහෙම කරන්න පුළුවන්... එකත් හරියට උස නම් සිකියුරිටි, කොට නම් කම්කරු වගේ තමයි...