(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් හදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.
චීන පොහොර සමාගම ඇමරිකාවටත් පෝර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
චීන පොහොර නැවෙි ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන් විමසු බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ගිවිසුමක් හදන්න ඔය අසුචි ටික බාරගන්න පුළුවන් විදියට... එතකොට ඔය දේශපාලන පත්වීම් ටිකත් බේරෙනවනේ...!
ප්‍රශ්නය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන්න එපා ඇමැතිතුමා. මෙතන ගැටළුව පොහොර යැයි කියාගත් එම දව්‍යවල රසායනික ප්‍රමිතිය නොව ඒවා මෙරටට ඇතුළු කිරීම නිරෝධායන තීතියට පටහැනි වීමයි. නිරෝධායන නීති නොසලකා ඒවා ගෙන්වීමට ණයවර ලිපි යැවීමට උපදෙස් දුන් පුද්ගලයා සොයා එතැනින්ම විමර්ශනය පටන් ගන්න...