(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රෝද පුටු ආනයනය කරන්නත් නොහැකි බව ආණ්ඩුව පවසා ඇතැයි රෝද පුටු තහනම් කළ විට ආබාධිත  මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුවට මෙවැනි දෙයක් වත් තේරෙන්නේ නැද්දැයි විමසූ මුජුබුර් රහුමාන් මහතා ඒවා ගැන කියන්නට පාර්ලිමේන්තුවේ වෙලාව ඉල්ලූ විට ඒකටත් වෙලාව දෙන්නේ නැතැයි කීය.