ඝාතන තැතකට අනුබල දුන් අයෙක් මාට්ටු
කඩවත ප්රදේශයේ තරුණයකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී ,මුඛයට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ තැත්කළැයි කියන සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙක් කොලොන්නාව නාගහමුල්ල ප්රදේශයේ දී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.