(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලය දැනටමත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2023 නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහී වසරක් වනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කීවෙි නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් බදුයි විදුලි බිලයි එක්ක අපිට නම් පේන්නේ ඉදිරි වසර භයංකාර ලෙසටයි
නුදුරේදිම විදුලි බිත් අධික ලෙස වැඩි කළවිට අයහපත් කාලය ඉක්මනින්ම නිමාවෙයි. ඔබ ආරම්භ කළ වැඩ පිළිවෙල ජයග්‍රාහී ලෙස නිමා වෙන්නේ ජනතාවගේ දුක සහ ගැටලු තවත් තීව්‍ර කරමින්. හැකිනම් මාර්තු මාසේ පළමුවැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වන්න. ඒවිට ඔබටත් වැටහේවි රටේ ජනතාවගේ අයහපත් කාලය කෙතරම් දුරට නැති වෙලාද කියලා. නොඒසේනම් ජනතාවට පෙර පරිදි ඒ්කරාශී වෙන්න ඉඩ හරින්න. ඒවිට මේ කරුණු වඩාත් හොඳින් පැහැදිලි වෙයි.
ඇයි ඔබතුමා දේශපාලනයෙන් සමුගන්නවද?
අනිවාර්යයෙන්ම. හැබැයි ඔයාලා තොලොන්චි වෙලා යන්ඩ ඔ්නි ඉක්මනටම.
රට දුකින් මුදවා ත්‍රස්තවාදයෙන් ආරක්‍ෂා කිරීම ගැන ජනාධිපතිතුමනි ඔබට බොහොම ස්තුතියි
Thank you Mr President for rescuing the country from the crisis and protecting from Terrorists ...all the bets for the year 2023 .....!!!!
කයිවාරු කෙලින්නේ නැතුව තියන්නකෝ මැතිවරණයක්.
ඔවු ඔවු ඒක නම් අපිටත් පේනවා පේනවා වගෙයි. දොස්තරලගේ පඩි කපාගන්න කොට ඉස්සරහට අපිට හොඳ කාලයක් එවි. ඔයගොල්ලෝ එතකොට මවුන්ට් එලිසබෙත් යාවි. අපි කනත්තට යාවි.
ඔබතුමා එහෙම කිව්වාට රට කෑ හොරුන් තවමත් ඉන්නේ නිදැල්ලේ නේද ? ඔවුන් හොරා කෑ ධනය හා දේපළ යළි ලබා ගැනීමට කටයුතු කළා නම් අයහපත් කාලය ඉවර වෙන්නට ඉඩ තිබුණා.ලයිට් බිල,වතුර බිල ඇතුළු බොහෝ දේ නිතර නිතර ඉහළ යෑමට නියමිතව ඇති යුගයක,රට කෑ හොරා නඩය නිදැල්ලේ සිටිනා යුගයක අයහපත් කාලය ඉවර වෙන්නේ කෙසේද ?
වටේ කැරකෙන්නේ නැතිව මැතිවරණයක් තියලා ජනතා මතය බලන්නකො.
මේ අවුරුද්දෙවත් මැරිලා යනවනම් මේ කාලකන්නි. කවදාවත් රස්සාවක් කරලා මහන්සි වෙලා නැති මේ වගේ මිනිහෙකුට රටක් හදන්න පුළුන්ද? දරුවොකට හරියට කන්න දෙයක් නැති වෙද්දි ළමයට උගන්වන්න බැරි වෙද්දි ලෙඩක් හැදුනම දැනෙන වේදනාව දැනිලා තියෙනවද මේ මනුස්සයට. පොත් ලක්ෂ ගාණක් කියෙව්වත් දැනුම වැඩිවෙයි. ඒත් බුද්ධිය වැඩි වෙන්නේ නෑ. දැනුම තිබුණට වැඩක් නැහැ හැකියාව නැත්නම්. ලයිට් බිල 70% කින් වැඩි කරන්නේ ඇත්තටම 40% කින් 50% කින් වැඩි වෙයි. නැත්නම් තවත් ප්‍රමාණයක් අඩු කළා කියයි. ඒක තමා ටාගට් එක. එතකොට මීහරක් මිනිස්සු කියයි පොඩ්ඩයිනේ වැඩි වුණේ කියලා. දේශපාලනය කියන්නේ ඒකයි. බලයට පෙරේත මිනිස්සු.
පට්ට හොරුන්ගේ ආරක්ෂකයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන කයිවාරු.
ඔව් අපි දන්නවා, ජනවාරි 17 වෙනිදා සෙනසුරු මාරුවෙන් පස්සේ රනිල්ට දාලා දුවන්න වෙනවාලු.මහා පාරේදී.....අයියෝ .