පුංචි ඡන්දය කල්දැමීමට ජනමත විචාරණයක් ඕනේ
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිළිව ප්‍රකාශකර ඇති බවත් මාර්තු 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.