
(ඩයනා උදයංගනී)
නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (2) උදෑසන වැඩ භාර ගත්තේය.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව නව විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් අමිත් ජයසුන්දර මහතා පත්කෙරිණි.
ඔහු විභාග දෙපාර්තමේන්තුවේ 21වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වේ.
ඔහු මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් (පාලන) වශයෙන් ද කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව විභාග කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි