(රංජන් කස්තුරි)
සිරකරුවන් 2000ක පොදු සමාව යටතේ නිදහස් කරන්නේ නම් රජයට වසරකට රුපියල් කෝටි 80ක පමණ මුදලක් ඉතිරිකර ගත හැකි බව වෛද්‍යවරු කණ්ඩායමක් පෙන්වා දෙති.
රටපුරා දරුවන් ලක්ෂ 11ක්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට එම මුදල් යෙදවිය හැකි බවත් ඊට වැය වන්නේ රුපියල් කෝටි 66ක් පමණක් යැයි ද එම වෛද්‍යවරු කියති.
ළමා වයසේදී නිසි පෝෂණයක් නොලැබීමෙන් දරුවන්ගේ ශරීර වර්ධනය අඩුවී තාර්තික බුද්දිය සහ විචාරශීලිත්වය හීනවන බව ද ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇතිකර උසස් අධ්‍යාපනය නොලබා පාසැල් හරගොස් නොමගට යොමුවන පිරිස් ගැන සොයාබලා ඔවුන් යහමගට ගතහොත් බන්ධනාගාර ගතවීම අඩුවෙන්න පුළුවන්. එහෙම වුවුනොත් විවිවිධ හේතු මත නිදහස්වී නැවත නැවතත් වැරදි කිරීම අඩුවෙන්න පුළුවන්. එමගින් ඉතිරිවන මුදල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් යොදන්න හැකිවේවි මම හිතන්නේ මේක දීර්ඝ කාලීන වුනත් අනාගතය වෙනුවෙන් ආයෝජනයක් වෙන්න පුළුවන් කියලා.
800,000,000 / 2,000 = 400,000 = 25,000 per month
දඩ ගෙවන්න බැරිව ඉන්න සියලු දෙනාට පොදු සමාවක් ලබා දීම සුදුසුයි. ඒ් වගේම ඇප තැබීමට නොහැකි අයට සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීමත් උචිතයි.
සිරකරුවන්ගේ කැම සදහා වියදම් දරන්නේ ජයේ මුදල් නොවේ සිරකරුවන්ගේ කෑම බිම රජයට වැය බරක් නොවේ ඒ උනත් සිරකරුවන්ට ලබාදෙන කැම එක නිසි ප්‍රමිතියකින් තොරයි ලබාදිය යුතු යැයි සම්මත කැම වේලක් නොලැබේ බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට සිරකරුවන්ට ලබාදෙන කැම වෙනස් කැම සදහා අවශ්‍ය දේවල් සැපයුම්කරුවන්ගෙන් කැම සදහා අදාල දේවල් ගෙන්විම බාර බන්ධනාගාර නියාමකවරයා ගසාකනවා එනිසා කුණු මාළු මස් එළවළු ආදිය ලැබෙනවා එත් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් නොවේ එනිසා සිරකරුවන්ට නිසි ප්‍රමිතියකින් තොර කැම වේලක් ලැබෙන්නේ නැහැ. රටේ දුෂණයෙන් තොර රටක් කිරිම බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා පොලිසියෙන් ආරම්භ කල යුතුයි.