කොන්සියුලර් ගාස්තු සංශෝධනය කරයි
කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය, ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ලේඛන,සහතික සත්‍යාපනය කිරිමේදී අයකරනු ලබන අදාල ගාස්තු එළඹෙන ජනවාරී මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.