IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක මහතා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී රත්නායක මහතා කෙසේ වෙතත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

 



අදහස් (18)

‘‘කැබිනට් යෝජනා පිළිගන්නේ නෑ‘‘

Tax payer Sunday, 01 January 2023 04:12 PM

Everyone should pay the cost of electricity they consume. If there is a loss to CEB it will be recovered from some other means through tax payers. In this country everyone expect everything free of charge. But they talk about developing the country. Not only politicians everyone steel as much as they can.

:       53       64

DhanuSunday, 01 January 2023 07:36 PM

මේ හොරුන්ගේ නියෝජිතයෙකි. තවත් කිහිප අවස්ථාවන්හිදී මොහු සිංහල පුවත් පතේ ඉංග්‍රීසි බසින් සටහන් තබා ඇත. මේ මයිනා නේද?

:       15       41

නිමේෂ් Monday, 02 January 2023 10:20 AM

පිට රටක ඉන්න බයියෙක් වගේ , උන් කොමිස් ගහල වැඩිමිලට බොරතෙල් , ගල් අඟුරු ගේනවා , නියඟ කාලවලට හිතවත් උන්ගෙන් වැඩිමිලට පවුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්නවා , මේවයේ බර රටේ ඉන්න අහිංසක මිනිස්සු දරන්න් ඕනෙද ?

:       9       33

Sunil Sunday, 01 January 2023 04:16 PM

කෙසෙල් ගහට ඇනපු කොට්ටෝරුවා වගේ වෙයි.

:       12       40

Hafeel Sunday, 01 January 2023 04:26 PM

ඇමති කාංචන දන්නේ ගාස්තු ඉහළ දැමීම පමණයි. ඒ වගේම අකණ්ඩව ඉන්ධන සපයන්න බැරිව QR කෝර්ඩ් එකක් හඳුන්වා දුන්නා. දැන දැනම ඩොලර් නොමැතිව ඉන්ධන ගෙනල්ල මාස ගණන් මුහුදේ තියං ඉඳල අනවශ්‍ය ප්‍රමාද ගාස්තුත් ගෙවනවා. වෙලාවට ගල් අඟුරු ගෙන්න නැතුව, නොරච්චෝල බලාගාරයේ එක් යාන්ත්‍රණයක් අක්‍රීය කරලා. දැන් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගන්නවා. මේවා සැලසුම් සහගතව කරන හැන අපරාධාවල්. ඇත්තටම මෙයා අසාර්ථක ඇමති කෙනක්. දැනට තෙල් සහ විදුලියට ඇමතිලා තුන් දෙනක්. නමුත් කිසිම වැඩක් නැහැ.

:       45       99

Namal Sunday, 01 January 2023 05:05 PM

ඔය කතා වැඩක් නැහැ. අපි විදුලි ගාස්තු වැඩි කරනව වැඩි කරනවාමයි.

:       33       18

fairoos Sunday, 01 January 2023 05:28 PM

මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවන්ට කාලය හරි.

:       47       67

NamalSunday, 01 January 2023 07:25 PM

ඒ්වා කොහෙද පොලීසිය හමුදාව දාලා ජනතා විරෝධය මර්ධනය කරන හැටි අපි දන්නවා.

:       45       12

Nimal Sunday, 01 January 2023 05:45 PM

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය හෝ අවශ්‍ය කණඩායම් සමග සාකජ්ජා කර විසදුම් ලබගනාව මිස විශේෂ මාධ්‍ය හමු පැවැත්වීමට අවශ්‍ය නැත.

:       15       63

sampath Sunday, 01 January 2023 06:24 PM

පෞද්ගලික අංශයට දීලා ඉවත්වීමයි සුදුසුම දේ.

:       5       52

Balasuriya Sunday, 01 January 2023 09:17 PM

කැබිනට් මණ්ඩලයටත් උඩින් ඉන්න රජයේ සේවකයෙක්?

:       11       34

විදුලියා Monday, 02 January 2023 10:26 AM

කැබිනට් මණ්ඩලේට වඩා බලගතු විදුලිබල මණඩලේ.... මේ හැමෝටම වෝල්ට් 33000 වැදිලා වගේ...

:       2       18

විපුල Monday, 02 January 2023 11:17 AM

සහතික ඇත්ත මොකද ජනතා මුදලින් වැටුප් ලබන ඕනම කෙනෙක් පවතින රජයට පක්ෂපාතී වියයුතුය ජනක කියන්නෙ රජයේ වැටුප් ලබන පුද්ගලයෙක් .එනිසා ඔහුට හරි හෝ වැරදි වේවා මෙහෙම ප්‍රකාශ නිකුත්කිරීමට බැහැ

:       15       16

BuddiMonday, 02 January 2023 04:13 PM

මහජන උපයෝගීතා කොමිසම ආණ්ඩුවක ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට බැදී නොමැතිබව නොදන්නා ළදරු මිනිසුන් රට තුල සිටින බව පුදුමයට කරුණක් නොවෙයි.

:       0       6

Gaston Monday, 02 January 2023 10:46 AM

එල බුවෙක් නේ

:       11       19

රන්මුතුගල Monday, 02 January 2023 02:15 PM

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී රත්නායක මහතා... තවම ඉදිරිපත් කරලත් නෑ. නිකන් පැනලා දෙනවා. ප්‍රශ්නේ එන්න ඉස්සර ප්‍රශ්නෙට පනිනවා. ඇමැතිතුමාට ඔය හැම එකක්ම අන්ත අසරණ වෙලා ඉන්න මහජනතාවගෙන්ම කඩාගන්න බලන්නේ නැතුව ඕකේ තියෙන දූෂණය 10%ක්‌ වත් අඩුකරන්න බලන්න. ඇමැතිවරු හිටියට කිසිම නිර්මාණශීලී කෙනෙක් නෑ. අළුත් විදියට වැඩක් කරන්න එක්කෙනෙක්වත් නෑ. බදුම වැඩිකරලා මිනිස්සු මතම හැම කෙනාම බර පටවලා ඔවුන්ගේ පාඩු පියවා ගන්නවා. මහජනතාවට වන පාඩුව කවුද ගෙවන්නේ...?

:       1       12

නිරීක්ෂකයා Monday, 02 January 2023 05:11 PM

දැන් මෙයා ගහන බයිලා එක මොකක්ද? මට නම් සැකයි...

:       1       6

පුරවැසියෙක් Tuesday, 03 January 2023 12:05 AM

මේපාර චන්දෙටවත් එනවද. නැත්නම් කාගේ හරි බළල් අතක් වෙලාද.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 256 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1283 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1292 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස



වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 163 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 350 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1166 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 293 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1331 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site