(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ නැංවීමට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බවත් ජල සැපයුම සඳහා විශාල විදුලියක් වැයවන බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විශාල විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ඊට අනුරූපීව ජල ගාස්තු ඉහළ යෑම වැලැක්විය නොහැකි බවත් විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් ජල ගාස්තු ද ඉහළ දැමීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ක්‍රියාදාමයක් අරඹමු.
බාර්වල පෝලිම්, රෙස්ටුරන්ටවල සෙනඟ පිරිලා, රෙදි කඩවල මිනිස්සු පිරිලා, මිනිස්සු හාමතේ කිව්වට අතේ මිටේ සල්ලි තියෙනවා. ඔය බිල් වැඩි කරා කියලා මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. බොරුවට කෑ ගහනවා.