(විමුක්ති එස් රුද්‍රිගු)
යුනයිටඩ් එයාර් ලයින් ගුවන් සමාගමට අයත් යූ.ඒ 858 ගුවන් යානය ලෝකයේ අද(01) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට, ලෝකවාසීන් වැඩියෙන්ම නිරීක්ෂණය කරමින් සිටින ගුවන් යානය බවට පත් විය.
එයට හේතුව වුයේ දකුණු කොරියාවේ සියොල් නුවරින් යූ.ඒ 858 ගුවන් යානය අද (01) පෙරවරු 12.16 ට පියාසර කිරීම ආරම්භ කර ගමනාන්තය වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට ඊයේ(31) පස්වරු 5.23 ට ගොඩබෑමට නියමිතව තිබීමයි.
ගුවන් ගමන සඳහා පැය 10 කුත් විනාඩි 1 කාලයක් ගත වී තිබේ.සියොල් නගරයේ වේලාවට පැය 17 ක් පිටුපසින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ වේලාව සටහන් වේ.

2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජන. 01 දා ගමන් අරඹා දෙසැ.31දා ගොඩබාන ගුවන් යානය
Nimal Silva Sunday, 01 January 2023 09:14 AM
ගොඩයන්ට මැජික්.
Rocky Sunday, 01 January 2023 12:35 PM
මාරයිනේ නේ. රිවස් කරන්න පුළුවන් ආසියන්තරයක්.
don Sunday, 01 January 2023 12:40 PM
කාලයෙන් ආපස්සට යන්න කිසිවෙකුට බැහැ. කාලයෙන් ආපස්සට යන්න නම් තමන් කරපු කියපු දේ සහ තමන්ට පෙනෙන අනිකුත් සියල්ල ආපස්සට ගමන් කරන්න ඔ්නි. ඔරලෝසුවේ තත්පර කට්ට ආපසන්නට කැරකෙන්න ඔ්නි. මෙතන ඒහෙම වෙලා නෑ. ලෝකය කැරකෙන පැත්තෙන් කණපිටට ගියාට කාලයෙන් ආපස්සට යෑමක් නැහැ.