(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැමැති නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන අතර "නෞකාව" ගමනාන්තය කරා රැගෙන යාමට හොඳ කපිතාන්වරයකු ද ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
සියල්ලෝ පසු බසිද්දී, ගිලෙමින් පැවැති නෞකාව ගොඩ ගනු ලැබූවේ ජනපති ධූරයේ බැරෑරුම් වගකීම නොපැකිලව කර මතට ගත් රනිල් වික්‍රමසිංහ මහතා බව කී රුවන් විජයවර්ධන මහතා දහසක් අභියෝග හමුවේ ජනපති ක්‍රියාවට නැංවූ වැඩපිළිවෙල නිසා යළිත් නෞකාව අලුත් වැඩියා කොට පණ ගන්වා තිබෙන්නේ යැයි පැවසීය.
නව වසරේ ප්‍රකාශයක් කරමින් විජයවර්ධන මහතා කීවෙි එළඹුන නව වසරට පියවර තබන්නේ ගෙවුණු වසරේ අත්දැකීම් සමුදායක් කරපින්නාගෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවේ ඉන්න මිනිස්සු මුහුදට වීසි කරලා, නැව කොහාට ගෙනිච්චත් ඒ්ක තේරුමක් නැහැ නේද? මේවට කියන්නේ " මුහුදු මංකොල්ලාකාරයෝ " කියලයි.
ගමනාන්තය කියන්නේ නැව ගල් පරයක හැපීමද?
හීනද??? නැව ගිලිලා, ගොඩගන්න කෙනෙක් පේන මානෙක නෑ.
ඒ් හොඳ කපිතාන් කෙනෙකුට නම් පුළුවන්. ඒ්ත් හොඳ කපිතාන් කෙනෙක්ද ඉන්නේ? මිනිස්සු නම් ඒහෙම හිතන්නේ නෑ. බිත්තර මිල පාලනය කරගත නොහැකි ආණ්ඩුවක් කොහොමද අනේ රට පාලනය කරන්නේ. මේ රටේ මිනිස්සු අද විඳින දුක UNP පොහොට්ටු දෙකම දන්නේ නෑ. බිම් මට්ටමට ඔය දෙගොල්ලොම ඒපා. ඒන්නකෝ ඡන්දෙකට බලාගන්න.
අන්න ඉම්රාන් පරිස්සමින් ඉන්දියාවට ගොඩබැහැලා කපිතාන් හොදයි වගේ තමයි
කපිතාන් ලේ මාපිලෙක්.
අලුත් අවුරුද්දේ හොඳම ජෝක් ඒකද කිව්වේ. ?
තව කොහෙද ගමනාන්තයක්, තව තියෙන්නේ ගමනාන්ත නෙවෙයි, ජීවිත අන්තය.
මේ ජනාධිපති එක්ක මොන නැවූ ද? නුවරඑළියේ ඇවිත් ඉන්නවා. පාර වල් පුරවලා පොලීසිය. සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් නතර කරන්න දෙන්න නෑ. මෙයා එක්ක මොන රට ගොඩ යෑමක් ද? සාගල, අකිල ගොඩ යයි.
කැප්ටන් දියරකුස් ගැන වෙන්න ඇති මේ කතාකරන්නෙ.
කපිතාන් නම් ටිකක් හරි හොඳයි වටේ ඉන්න අය අයින් වෙලා හිටියා නම් ලයිෆ් බෝට් ටික දාගන්නකම්වත් අල්ලන් ඉන්න පුවන්. ඒ්කත් ඉිං මේ අය ඒක්ක කරනව බොරු. ඒංජින් කාමරේ පරණ සෙට් ඒකමයි අලුත් කුඹ ගහත් විකුණන් කාපු අය ඇතුළුලා නැව පරන යකඩවලට කපනව තව කට්ටියක්.
කපිතාන් වෙන්න සුදුසුකම 134 ද? මේ වනවිටත් ගමනාන්තයටම ගොස් ඇති බවයි පේන්නේ.
කපිතාන් වෙන්න අරන් තියෙන්නේ ලකුණු ප්‍රමානය මිලියන විසිදෙකකින් 134 යි. කොහොමත් දැන් අන්තයටම ගිහින් තියෙන්නේ.
ඔහොම යමු ඔහොම යමු...
කපිතාන්ගේ වැඩ අනුමත කරන කී දෙනෙක් මේ රටේ ඉන්නවද බලන්න... ඡන්දයක් තියන්නකෝ... එතකොට ඔන්න කපිතාන්ගේ දක්ෂකම මැනගන්න පුළුවනි...
ඔබලාට නැව ගිලිලත් බෑන්චූන්නෙ.