
(යොහාන් භාසුර)
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ. මහේෂන් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (1) පෙරවරුවේ වැඩ භාරගත්තේය.
එම අවස්ථාවට එම අමාත්‍යංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ාපිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
All the best
Good choice. He is a decent public official.