(සුජිත් හේවාජුලිගේ )
මේ පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇතිවන තත්වයට සමාන යැයි සමාන යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේය.
නාමයෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවද අනුර දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිලත් වර්තමානයේ තිබෙන ප්‍රශ්නවලට සාර්ථක විසදුම් දෙන්න බැරි කණ්ඩායමකට ලබන සැරේ රට බාර දුන්නත් කරන්න බැරි බව පොඩි දරුවකු වුනත් දන්නවා.
ලූලා නැති වලට කනයා පන්ඩිතයා වගේ එකක් මේක. ලංකාවේ පාර්ලිමේන්තුවේ හරි හමන් විපක්ශයක් නැති නිසා මේ ගප්පි ටික දඟලන දැඟලිල්ලක්. රට කාලා කාලා, දැන් එනව හදන හැටි කියන්න. රටේ ඉතිහාසේ නොදන්න බබ්බු ටික ඉතින් රැවටෙනවා
නූතන අන්දරේ නොහොත් රජ ගෙදර කපටි කවටයා.
You always explain things romantically but little action or your action also contributed forming the current government so don't complain do something and take the control and make sri lanka the best place
හලෝ පළමුවෙන්ම සෝමාලි කොල්ල කරුවන් මංකොල්ල කන ආකාරයට 1971, 1989 රට අල්ලන්න හැදුවේ ජේවීපී කරයෝ කියලා මේ ගොයියාට මත්ක්කරදෙන්න අපට සිද්ද වෙනවා. කොහොමද යාලුවා ඔහෙලගෙ කට්ටිය මේ දුප්පත් රටේ බස් ගිනිතියලා, ට්‍රාන්ස්පොමර් ගිනිතියලා බැංකු කඩලා, අහිංසක මිනිස්සු මරලා රට අල්ලන්න හදපු හැටි. 2022 ජුලි මාසේ සිද්ද උන දේවල් වලින් ඔහෙලා තාමත් සෝමාලියා මිහුදු කොල්ල කරුවන්ගේ කොටසක් බව රටට පෙන්නුවා. ඉස්සා තමන්ගේ ඔලුවේ අසුචි කනදරාවක් තියාගෙන මන් සුදනා කියනවා කියන කියමනක් සිංහල අපි අතර තිබෙනවා. අනුර හාදයාට එය නියමෙට ගැලපෙනවා.
මේ අයත් ඔහොම තමයි කිව්වට
තමුසෙලනෙ ඕයි කොල්ලකන්න ආවෙ. සාමාන්‍ය විදියට බලය දුන්නත් ගන්නෙ නෑ. හැබැයි මංකොල්ල කන්න ඇවිත් බැරි වුනාම කියනව මිදි තිත්තයි කියල. කාලකන්නි.
ඇත්ත කතාව. ඒ්ත් අපේ රටේ ඉන්න බයි වහලුන්ට කෙහෙද මේවා තේරෙන්නේ.
සහතික ඇත්ත. මුළු ලෝකෙම දන්න හොරු රැලක් බේරගන්න රනිල් වික්රමසිංහව පත් කරලා තියෙනවා, මහා ජනතාවක් කැමති ආණ්ඩුවක් පත් වන තුරු ශ්‍රී ලංකාව නිසි තැනට පත් නොවනු ඇත.