(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පොල බෝතලාපිටිය නිවසක රැඳී සිටි- අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔහු ඉහළ මහලින් බිමට ඇද වැටී මියගිය බව ගම්පොල මූලස්ථාන පොලීසිය පවසයි
මෙම තරුණයා පොලිසියෙන් බේරීම සඳහා පළා යෑමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ ඉහළ මහලෙන් බිමට ඇද වැටීමෙන් පසු බරපතල තත්වයෙන් සිටි නිසා පොලිසිය මැදිහත් වී වහාම ගම්පොල රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd