සිරිකොතට ගැසූ ආර්ය චක්රවර්තිලාට බුරුලක් නෑ අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 20 December 2011
ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාව යුද හමුදාවට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 84 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත 20 December 2011
කරුගේ මැතිසබා කන්තෝරුවත් වහයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන් කැරුණු කාර්යාලයය 20 December 2011
දිනන්නත් කොළ - පරදින්නත් කොළ සංධානයේ පාලනය ඇති සුරියවැව ප්‍රාදේශීය සභාවේ 2012 අයවැය පරාජය විය. සංධානයේ මන්ත්‍රීන් තිදෙනා එජාප මන්ත්‍රී සමග එක් වී අයවැයට එරෙහිව ඡ 20 December 2011
බස් - ජිප් ගැටී පොලිසියේ හතරක් රෝහලේ ඉංගිරිය මා ඉංගිරියේ දී පොලිස් ජිප් රියක් හා පෞද්ගලික බසයක් ගැටීමෙන් පොලිසියේ සිවු දෙනෙක් තුවාල ලබා හොරණ රෝහලට ඇතුළු කරනු ලැබූහ. පොල 20 December 2011
වෙද මහත්තුරු 1500 එකවිට ලෙඩ වෙති ආයුර්වේද වෛද්‍යවරු 1500ක් පමණ අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළහ. ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා සහ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා වැඩ අඩප 20 December 2011
ඉතාලි නාසිහු ලක් සිසුවාට ගහති ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික පාසල් සිසුවකු ඉතාලි ජාතික නාසිවාදී තරුණ පිරිසකගේ පහරදීමෙන් තුවාල ලබා වෙරෝනා මහා රෝහලට ඇතුළු කරනු 20 December 2011
සීගිරියටත් ගංවතුර සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා කිරීමෙන් පසු මේ තත් 20 December 2011
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්යයි කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් හෙට (21) ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි නැවතත් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රි 20 December 2011
‘දයාසිරි ගිරේ නැතිව පුවක් කපලා‘ සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්රශ්නය බේරුම් කැර දෙන්න තිබු 20 December 2011
සිරිකොතට ගැසුවයි දහයක් රිමාන්ඩ් පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් දස දෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් විසින් ලබන 02 ව 20 December 2011
වැස්ස විභාගෙට හරස් වේ සියඹලාණ්ඩුව කොටියාගලට අද පැවැති මහා වැස්සෙන් ඇතිමලේ, උණා ඇළ, විලඔය, හා වට්ටාරම් ඔය පිටාර ගැලීමෙන් විලඔය විභාග මධ්‍යස්ථානයේ සිසුන් 45 20 December 2011
පස්ස පැත්තෙන් ලක්ෂ 50ක යුරෝ එළියට රුපියල් හැත්තෑ දෙලක්ෂයක යුරෝ හා සෞදි රියාල් සිරුරේ ද යට ඇඳුමක ද සඟවාගෙන සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට යාමට ආ ගෙලිඔය ලාංකිකයකු හා ඉ 20 December 2011
ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජාතික ප්‍රවාහන කොම 20 December 2011
සිරිකොතට ගැසුවයි 15ක් අද උසාවියට පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් 15දෙනා අද නුගේගොඩ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන් අතර බස්න 20 December 2011
රනිල් සමාව ඉල්ලයි සිරිකොත ඡන්ද විමැසීමෙන් පසු ඇතිවූ ගැටුම වළක්වා ගත නොහැකිවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසි 20 December 2011
මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට සිරිකොත ප්‍රහාරයෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ට ඇප ගැනීම සඳහා මිරිහාන පොලීසියට ගිය දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ ම 20 December 2011
සිරිකොතට ගැසුවැයි 15 ක් සැකපිට පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට ගල් මුල් වලින් පහරදුන්නැයි සැකපිට මිරිහාන පොලිසියෙන් 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර දකුණු 20 December 2011
ගලගෙදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හෙට හරසර දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ගලගෙදර ප්‍රදේශයේ ක්‍රීඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවය අද (20) පස්වරු 3.30 සිට ගලග 20 December 2011
සමස්ත ලංකා 19 න් පහළ පාපන්දු ශූරතාව ශා. මරියා විදුහලට සමස්ත ලංකා 19න් පහළ පාසල් පාපන්දු ශූරතාව දිනා ගැනීමට මීගමුව සාන්ත මරියා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය. එහි අනුශූරතාව ශා. ජෝශප 20 December 2011
ධම්මික - කනිෂ්ක දකුණු අප්‍රිකා යති දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම සඳහා වේග පන්දු යවන්නන් වන ධම්මික ප්‍රසාද් සහ කනිෂ්ක ඇල්විටි 19 December 2011
රංගේ බණ්ඩාරට ගහයි ආරක්ෂක වැය ශිර්ෂ විවාදයෙන් පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ සංධාන මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා තමාට පහරදුන් බව එජාපයේ පුත්තලම දි 19 December 2011
සිරිකොතට ගැසූ පහළොස් දෙනෙක් හඳුනා ගැනෙති සිරිකොතට පහර දී අලාභහානී කළ අය අතර වයඹ, දකුණු හා බස්නාහිර පළාතේ නාගරික, පළාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් ඇතුළු පහළොස් දෙනකුගේ 19 December 2011
රනිල් අන්තිමට යයි එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට යළි පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.15ට පමණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ රැස්වී සිටි එන 19 December 2011
වජිරඤාණ ගුණ සමරුව ලන්ඩනයේ ලන්ඩන් බෞද්ධ විහාරයේ හිටපු විහාරාධිපති ආචාර්ය වජිරඤාණ නාහිමියන් අපවත් වී පස් වසරක් සැමැරීමේ පින්කම වත්මන් විහාරාධිපති හා මහා බ් 19 December 2011
කැරොල් මෙහෙය මහා ඉහළින් නත්තල් කැරොල් මෙහෙයක් ලන්ඩනයේ ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පැවැත්විණි. සිංහල දෙමළ හා ඉංගිරිසියෙන් කැරොල් ගී ගැයූ අතර බෞද 19 December 2011
සිරිකොත ගැටුම් සමනය වේ පිටකෝට්ටේ සිරිකොත ඉදිරිපිට දෙපැයක් පුරා පැවැති ගැටුම් අද පස්වරු 5.50 වන විට සමනය විය. නායකත්වයට තරග කැර පරාජය වූ කරු ජයසුරිය මහතා පස්ව 19 December 2011
සිරිකොත ගැටුම් තවත් වැඩිවේ සිරිකොත ඡන්ද විමසීමෙන් පසුව අද සවස හටගත් ගැටුම් 4.50 යන විටත් නතර නොවී තිබූ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ වාහන තදබදයක් ඇති 19 December 2011
සිරිකොතට බර හානි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් යයි කියාගන්නා පිරිස් සිරිකොත ඉදිරියේ ගල් මුල් ගසමින් දොර ජනෙල් කඩා දමද්දී ගොඩනැගිල්ලේ ඇතළේ සිටින 19 December 2011
රනිල් යළි නායකයා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පක්ෂ නායකයා ලෙස වැඩි ඡන්ද 42කින් තේරීපත්වූ බව සිරිකොත කියයි. රනිල් වික්‍රමසිංහ 19 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026